Roshan කියන්නෙ ඉස්සර හිටපු වැඩිය සද්ද බද්ද නැති මනුස්සයෙක්. පොර සිරා ඩ්‍රම්ස් වාදකයෙක් එහෙම මිනිස්සු නැති උනාම ලොකු පාඩුවක් වෙනවම තමා දැන් සන්ෆ්ලවර් එකේ අර සුපර් ස්ටාර් එකෙන් ආව නුවර ලියෙ කොලුවත් ඉන්නවා මම දැක්කා මේ සැරේ ගිය උන් ටික පනින ගෙම්බො වගේ සිරාවටම මුන් ටික සේරම ෆ්ලෑශ්බෑක් එකේ හිටිය උන්...