ඉදිරියට
එකෙන්ම සහෝ එකෙන්ම අවසානෙට ගහපු රෙකෝඩින්ග් ඇති ආදරේට තරහ වෙලා එකේ අන්න සින්දු සද්දෙ ඇහෙද්දිත් නැටවෙනවා ඉස්සරම කාවඩි පාට් එකක් ගහනවා රොශාන් අයියා නිහාල් නෙල්සන් ගෙ කොත්තුවට මුලින්ම ඒක පටන් ගත්තේ රොශාන් තමා ඊට පස්සේ සනිදප එකේ ප්‍රසන්ග, ෆ්ලෑශ්බෑක් එකේ උන් හැමෝම වැඩ දාන්න් ගත්තේ හැබැයි එකක්...