දෙවිවරු නොමැරෙත්
මේ ඉන්නෙත් දෙවියෙක් වගේ මනුස්සයෙක් මන් දන්න විදියට නම් දිගු දුර මෙහෙයුම් බලකායේ ඉහලම සාමාජිකයෙක් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දිගුදුර මෙහෙයුම් වල විශේෂඥයෙක්. අවිස්සාවේල්ල පැත්තේ අය නම් මේ වීරයාව හොඳට දන්නවා ඇති මෙයා අපිට් නැති උනෙත් කොටින්ගෙ ඉලක්කයකට ප්‍රහාරයක් එල්ල කරල...