FIVERR LEVEL 2 (REVOLUTION)

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,089
    22,513
    113
    logo gig 1kda.? logo ekeknm buyer wena gig ekekin order krala athi ban. kokatath msg ekka dala balapn samahara un help karanwa.

    Danna widihata kiyapan bun, un kohomath ape flag eka dakkama dannawa kadda baha kiyala. Mage machine eka kadila mamath cafe giya dawas 3k 4k

    Dear sir, I am really sorry to say that I could not deliver your order because my PC had a fault and It took a while to repair. I did not do it on purpose. Please be kind enough to Remove my Negative Feedback because it affects all my reputation and Gig rating. It will be very kind if you do me this favor. I can refund it if you like. Please consider my kind request. Thank you.

    මචං Complete කරපු Order එකක නම් නිකං refund දෙන්න පුළුවන්ද කියලා දන් නෑ. කෝකටත් CS එකට කියන්න වෙයි ඌ refund ඉල්ලුවොත්.

    Thanks යාළුවනේ.මම මැසේජ් එක දැම්මා.බලමුකො මොකද වෙන්නෙ කියලා.
     
    Quadric

    Member
    Nov 21, 2012
    283
    21
    0
    4th Dimension
    මචං Complete කරපු Order එකක නම් නිකං refund දෙන්න පුළුවන්ද කියලා දන් නෑ. කෝකටත් CS එකට කියන්න වෙයි ඌ refund ඉල්ලුවොත්.

    Late kiyala mark karapuwama uta uge salli apahu enawa machan. ayeth refund karanna deyak naha :nerd:
     
    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    මට මේක ලොකු ප්‍රශ්ණයක්...

    ගොඩක් කල් හෙල්ප් එකක් ගන්න හිටියේ.

    Fiverr 1 Year තිස්සේ කරනවා. Social Media (Twitter,FB,YouTube,Pinterest etc) කරන්නේ.

    Orders Normally හොදයි එනවා.
    ($4000) Earned since.

    නමුත් මේවා කරලා තේරුමක් නැහැ. ඇවසානේදි Fiverr එකෙන් ඉවත් වෙනකොට ඉතුරු වෙන්නේ හොද Social Profile ටිකක් විතරයි.

    ඒ වගේම මහන්සි උනා කියලා Order එක ඉවර කරන්න බැහැ. නියමිත දවස් ගාන අනිවා කරන්න ඕනේ (නැත්නම් Bann, Suspend, Limit වෙනවා Accounts)

    මට ඕනේ Designing (Photoshop,Illustrator,Corel Draw(Course කරලත් තියනවා)) වලට යන්න් Idea එකක් තියනවා.
    මගේ Designing සාමාන්‍යයෙන් හොදයි කියලා FeedBack තියනවා. (Twitter Theme Design කරලා තියනවා)

    Level 2 Accounts 2 k, Level 1 3k, No Level Accounts more තියනවා. ඔක්කොම Social Media (මේවත් එක්ක කරන්නද?)

    නමුත් මට ලොකු Satis එකක් නැ මගේ Designing ගැන.

    ටිකක් පුරුදු උනොත් පුළුවන් කියලා දන්නවා.

    මම Designing වලට ගියොත් කොහොමද කරන්න පටන් ගන්නේ...

    Fiverr එකේ වැඩ කරලා හොද Experince එකක් තියනවා (1 Year)

    නමුත් වෙනත් ෆිල්ඩ් එකකට යන්න බයයි.
    මුලින් වගේ දැන් ෆයිට් එකක් දෙන්න බැ වගේ..

    නමුත් ඩිසයිනින් වලට යන්නම ඕනේ...

    හෙල්ප් හ්ල්
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,722
    1
    4,808
    113
    40
    හත් ඉලව්වෙ!
    මට මේක ලොකු ප්‍රශ්ණයක්...

    ගොඩක් කල් හෙල්ප් එකක් ගන්න හිටියේ.

    Fiverr 1 Year තිස්සේ කරනවා. Social Media (Twitter,FB,YouTube,Pinterest etc) කරන්නේ.

    Orders Normally හොදයි එනවා........................

    mehemai..designing wala thiyenawane vast area ekak...anika fiverr eke buyersla innawa different types...samahara ayata full quality maximum output eka oni..logo designng ehema...3D look thiyena maxxama ewa...eth samahara ayata ehema ni nehe...normal ewa thmai balaporoththu wenne...

    ithin puluwan dewal walin gig danna...hondata prsent karanna custom made banner dala...example widiyata nikanma pinthure danna epa...customized kiyala pennanna text tikak obabba...Fiverr logo eka ehema dala...

    ethakota designing poddak puluwan ekek kiyala meter wenawane..:)

    banner (ekiwwe events walata dana banner ehema) karanna tika lesiy man hithanne...mamanam karanne nehe eka...passe kaleka patanganna inne oni karana photoshop items download karagena collection eka hadagaththama..:D
    banner ekathu kalanam idea ekak ganna lesiy...hambena hambena banner ekathu karagena thiyaganna...
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    මට මේක ලොකු ප්‍රශ්ණයක්...

    ගොඩක් කල් හෙල්ප් එකක් ගන්න හිටියේ.
    Fiverr 1 Year තිස්සේ කරනවා. Social Media (Twitter,FB,YouTube,Pinterest etc) කරන්නේ.

    Orders Normally හොදයි එනවා.

    ($4000) Earned since.
    නමුත් මේවා කරලා තේරුමක් නැහැ. ඇවසානේදි Fiverr එකෙන් ඉවත් වෙනකොට ඉතුරු වෙන්නේ හොද Social Profile ටිකක් විතරයි.

    ඒ වගේම මහන්සි උනා කියලා Order එක ඉවර කරන්න බැහැ. නියමිත දවස් ගාන අනිවා කරන්න ඕනේ (නැත්නම් Bann, Suspend, Limit වෙනවා Accounts)

    මට ඕනේ Designing (Photoshop,Illustrator,Corel Draw(Course කරලත් තියනවා)) වලට යන්න් Idea එකක් තියනවා.

    මගේ Designing සාමාන්‍යයෙන් හොදයි කියලා FeedBack තියනවා. (Twitter Theme Design කරලා තියනවා)
    Level 2 Accounts 2 k, Level 1 3k, No Level Accounts more තියනවා. ඔක්කොම Social Media (මේවත් එක්ක කරන්නද?)

    නමුත් මට ලොකු Satis එකක් නැ මගේ Designing ගැන.

    ටිකක් පුරුදු උනොත් පුළුවන් කියලා දන්නවා.

    මම Designing වලට ගියොත් කොහොමද කරන්න පටන් ගන්නේ...

    Fiverr එකේ වැඩ කරලා හොද Experince එකක් තියනවා (1 Year)

    නමුත් වෙනත් ෆිල්ඩ් එකකට යන්න බයයි.
    මුලින් වගේ දැන් ෆයිට් එකක් දෙන්න බැ වගේ..

    නමුත් ඩිසයිනින් වලට යන්නම ඕනේ...

    හෙල්ප් හ්ල්

    same here.:(
    wanna move from seo to designing.:(
     
    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla

    account 2k use karata kamak nadda?
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,722
    1
    4,808
    113
    40
    හත් ඉලව්වෙ!
    account 2k use karata kamak nadda?

    Virtual Machine ekak install karaganna eka lesiy...SecurityKISS hari mokakhari IP wenas karana software ekakuth daganna ekata....USA Ip ekakata set wela account eka hadanna...country eka apita wenas karanna widiyak nehene nethnam...

    Google karala balanna virtual machine ekak kohomada hadaganne kiyala...

    Virtual machine ekak onimai kiyala man kiyanne nehe...hebei eka lesiy
    mamanan account dekka use karanne nehe...eth karana widiya oka wenna oni man hithanne..:)
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    paypal $ වලට රුපියල් මාරු කර දෙනු ලැබේ

    අවශ්‍ය නම් මාව අමතන්න
     
    Quadric

    Member
    Nov 21, 2012
    283
    21
    0
    4th Dimension
    මට මේක ලොකු ප්‍රශ්ණයක්...

    ගොඩක් කල් හෙල්ප් එකක් ගන්න හිටියේ.

    Fiverr 1 Year තිස්සේ කරනවා. Social Media (Twitter,FB,YouTube,Pinterest etc) කරන්නේ.

    1 year ekata $4000 madi machan twitter wada walin... Photoshop wada walin maasekata aduma $800 - 1000 hoyanna puluwan.. habai ithin hariyata promote karala tikak mahansi wenna ona. PS walata bahinna kalin order source ekak hada ganna wenawa :) Anika ubata oya profile dekama ekatama run karannath puluwan ne :nerd:
     
    Quadric

    Member
    Nov 21, 2012
    283
    21
    0
    4th Dimension
    Design wala mahansi wenataramata hambakaranna ba ban karalama balapan
    mamanam social media gana danne na

    3 months PS work's account
    7b0c035672c741fea848dd0.png

    PS wada karala thawa hoyanna puluwan :)