ela machan reply walta.
ela ela. tawa danam passeThank you machan this is good service.. i Downloaded 4 files...Keep it up
ela machan reply walta.
ela ela. tawa danam passeThank you machan this is good service.. i Downloaded 4 files...Keep it up
මන් ඩව්න්ලෝඩ් කල පට්ට රේප් දීලලු තියෙන්නේ ජයවේවා
එල එල මචන්. රේප් නම් ඕනේ නැ. reply කරපු එක වටිනවා.
එල එල මචං මන් ගව මලානි බුලත් සිංහල මහත්මියගේ සින්දු තිබ්බේ සන්ඵවර් ගහපුවා විතරයි. ඔය ටික හොයා හොයා හිටියේ
එල මචන්. ගොඩක් අය හොයනවා original ඒවා.. මගේ ගාව තව සින්දු set එකක් තියනව. ඔක්කොම දානව පස්සේ.
තව album වගයක් දාල ඇත්තේ..
මන් ගාවත් ගොඩක් සින්දු තියනවා බන්. පුල්වන්න්ම් උබට හොදයි කියල හිතෙන ප්ලේ ලිස්ට් ටිකක් හදල දාපන්කෝ. සින්දු කවලමේ අහන්න. නම් ටික දාපන්.
ටීවී වල ගියපු නාට්ටි වල සින්දුත් තියනව බන් ගොඩක් පට්ට ඒවා
නැ. upload කරහන්කෝ. මොනවයි තියන සින්දු??
playlist එකක් උඹ අහල උඹට හොද සින්දු හදා ගනින්. වෙනම folder එකකට දා ගනින්.