1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නඩත්තුව මත තමයි බං තීරණය වෙන්නේ ඕක..:)
  2. ජන්තු අයියා

    2015 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කවුද දන්නේ නෑ නේ කෝල් කලේ?:oo:
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචං ප්ලග එකේ පත්තු වෙන හරියෙත් ඔයිල් තිබ්බද?බැටරියක් සාමාන්යෙන් ඔය කාලේ වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්..මේ පාර සීල් බැට්රියක් දාන්න...
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ශ්.......ඩොන් අයියේ මේවා මේ එළිපිට කොරන වැඩ නෙමෙයි..බොටයි මටයි දෙන්නමට මහා උළු ගෙදර ලගින්ට වෙයි..:dull::dull:
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ ගන්න ගන්න ...ගෙදර හදපු සොප්ටෙයා..කිෂි එරර් එකක් නෑ...එකක් විශ්ෂයි පහම ශීයයි....
  6. ජන්තු අයියා

    2015 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආ ඔව් නේන්නම්..ඇයි ඇයි අර කසි...නෑ එක්කෝ ඕනේ නෑ...:P:P
  7. ජන්තු අයියා

    2015 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපි වයසට යනවා...හයියෝ...:no::no:
  8. ජන්තු අයියා

    2015 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නන්දා මාලනියගේ මම ආස සින්දුවක් මේක...:)
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සොප්ටෙයා හදමු...රට නගමු..
  10. ජන්තු අයියා

    2015 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මීටර් රී සෙට් කිරීමේ ප්‍රමුකයෝ....:cool::cool:
  11. ජන්තු අයියා

    2015 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔය ෆෝන් එක්ක උස්සපියෝ...........:rofl:..
  12. ජන්තු අයියා

    Installing Underglow Neon For Car

    අපේ අයියා ලගත් තිබ්බා ඕකක්...:cool::cool:
  13. ජන්තු අයියා

    මෙන්න මිනිහෙක් ගල් කරනවෝ.....

    උන් දෙන්න ආයුර්වේදය විස්වාස කරන්නෙත් නෑ ලුනේ.:oo:
  14. ජන්තු අයියා

    මෙන්න මිනිහෙක් ගල් කරනවෝ.....

    සමහර දේවල් ඔප්පු කරන්න විද්‍යාව දියුණු නෑ තාම..
  15. ජන්තු අයියා

    ලෝකෙ ලොකුම කින්තුල්ලා

    පොඩි එකෙක්නෙ බං..ඕක දැක්කම හසන්තට පුකෙන් හිනා යයි...:lol::lol::lol:
  16. ජන්තු අයියා

    විජයකලා_මහේෂ්වරන්

    ඔය ඔක්කොම එකයි බං...හැබැයි මහින්දයි රනිලුයි කියන්නේ වෙනස්ම දෙන්නෙක්..උන් දෙන්නා අහසයි පොලවයි වගේ...JVP අනුරලගේ යටි වැඩ බොහොමයි...ඒවා කතා කරලා වැඩක් නෑ...
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕවා හයි කරන්න එපා බං...පොලිසියට රජ මගුල් ඕවා දැක්කම...උබට දඩ කාලම එපා වෙයි..

    No contents