1. kandyan

    Vacancies for technician and cashier - Kandy

    අනිවාර්යෙන් අයියේ.... බොහොම ස්තුතියි...:) අපෝ නෑ..... මෙන්න වැන්දා......:growl::growl::dull: නෑ බං මගේ ගෑනු ළමය කඩේට එන්නේ නැහැ. ඒ කඩේ වැඩ කරන ගෑනු ළමයෙක්. තව ඉන්නවා technician කෙනෙක්. නයි අරගෙන රෙද්ද අස්සේ දාගෙන කොහොමද නේද අයියේ......:shocked::rolleyes::P (විහිලුවට හරි)
  2. kandyan

    Vacancies for technician and cashier - Kandy

    එක නම් ඇත්ත.... පළවැනි සැරේ එකටත් මාර කට්ටක් කෑවා..... මේ පාර ගන්න සෙට් එකත් ඉතින් බලන්න වෙනවා හොඳටම. ඔව් සුදුසු කම් නැතිව එන මිනිස්සු නම් කියල වැඩක් නැහැ. බැරිකම කියල training වෙන්න අහන ය ඉන්නවා. අන්න උන් අවංකයි ඒ අතින්. ඒ වගේ මිනිස්සුන්ට කැමති මම ඔය බොරු කරන උන්ට වඩා...
  3. kandyan

    Vacancies for technician and cashier - Kandy

    තනි නොතනියට වරෙන් එහෙනම්...... හැබැයි අර මල් පප්පි සහ රෙක්ස් වගේ කන්න බොන්න නම් දෙන්න බෑ.....
  4. kandyan

    Vacancies for technician and cashier - Kandy

    ආයෙත් අහල......ඊළඟ අවුරුද්ද ජයටම කන්න හිතාගෙන තමයි වැඩ ඇල්ලුවේ..... එකනේ උඹල දෙන්නට කියන්න බැරි උනානේ...... මගේ ඊළඟ branch එක දාන දවසට කියන්නම් අනිවාර්යෙන්.....
  5. kandyan

    Vacancies for technician and cashier - Kandy

    ටිකෙන් ටික දියුණු වෙන්නත් එපයි මචන්..... Bump වලට බොහොම ස්තුතියි....!
  6. kandyan

    Vacancies for technician and cashier - Kandy

    මහනුවර නගරයේ පිහිටි පරිගණක අලෙවි සහ අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන ආයතනයක පහත සඳහන් ඇබෑර්තු සඳහා අයදුම්පත් කැඳවනු ලබයි. 01. කාර්මික ශිල්පීන් 02. වෙළඳ සහායක 03. මුදල් භාරකරු 01. කාර්මික ශිල්පීන් (පිරිමි)- * පිළිගත් ආයතනක පාඨමාලාවක් හදාරා ඇති හෝ හදාරමින් සිටින * අවම වශයෙන් පරිඝනක ක්ෂේත්‍රයේ...
  7. kandyan

    එසේම වේවා.....!

    එසේම වේවා.....!
  8. kandyan

    Honda Jade CB250F

    Machan Chassis 100 comes with an arm which directly connect to the gear shaft without any lever system.It's bit difficult to change gears whereas our toe is not comfortable with the position of gear arm stays. However to overcome this problem Honda change the movement of the gear arm in chassis...
  9. kandyan

    Honda Jade CB250F

    කොහොමද බයික් එක හොඳයි නේද?
  10. kandyan

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    එසේ නම් සහෝදරවරුණි මගේ මනාපය ලබා දීමටයි සුදානම් වන්නේ...... මා හට ඉතාමත් අනගි සේවයක් කල රෝවියගේ පිලට මගේ ඇතුළු තව මනාප කිහිපයක් හිමි වන බව මෙයින් දන්වා සිටිමි. ඉතාමත් කෙටි කාලයක් තුල (පැයක් පමණ) හොඳ අනුග්‍රහයක් ලබා දී තරඟයක් ලබාදිය හැකි බව පෙන්වූ රෝවියාට මගේ ආචාරය.........
  11. kandyan

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ඔන්න තවත් එකෙක් ඇවිල්ලා.................. හැබැයි අපි නම් දැන් යන්න ලෑස්ති වෙන්නේ...!
  12. kandyan

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    අෆ්ෆා.... උඹත් ආවද......? එල එල......අනිවා හෙට සෙට් වෙමු......
  13. kandyan

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    පොස්ට් 5000 ට සුභ පැතුම් මචන්....!
  14. kandyan

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    මගෙත් හිත දැන් රොවියට ඇදිල ගිහින් තියන්නේ......... අනිත් පිලෙන් කිසිම සද්දයක් නෑ......
  15. kandyan

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ඒක තමයි බං........අනේ මන්ද ඒ අස්සේ මගෙත් කපල.... තරහ කාරයොත් ඉන්නවා......:shocked: උනුත් බොර දියේ මාළු බානවා...... සෑහෙන්න කපන්න වෙනවා මගේ පුතේ උඹට මට රිදවන්න නම්......:P:rofl::lol::lol:
  16. kandyan

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    සැනසිලි තෑගී දෙන්න කියල බැලුවා.... වටේ යන්න වෙන තත්වයක් තියන්නේ....! කෝ බ්ලකාගේ අය සද්දයක් නැහැ....... දැනට මගේ මනාපය දිනාගෙන ඉන්නේ රෝවියගේ පිල...... ඉක්මන් කරන්න වටිනා චන්ද දිනා ගන්න....!
  17. kandyan

    Need a help for select a car between 14-17k

    උ කැමති නැහැ බං Honda වලට. මොකද උට ඕන සාමාන්‍ය වාහනයක්...
  18. kandyan

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    අවාසනාවකට ඉතා වටිනා පගාවක නම සඳහන් නොවීම නිසා ඉවත දැමීමට සිදු විය....... නැවත සඳහන් කලයුතු වැදගත් දෙයක් වන්නේ අදාළ පිල් සඳහන් කිරීමයි.......! මේ චන්දය දුෂණයෙන් භීෂණයෙන් තොරව ජයග්‍රහණය කිරීමට ලැබේවා.....
  19. kandyan

    අන්න එහෙම එන්න..... ගේමක් දීල පැරදුනත් දුක නැහැනේ......

    අන්න එහෙම එන්න..... ගේමක් දීල පැරදුනත් දුක නැහැනේ......
  20. kandyan

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    මගෙත් හොර නොවන ප්‍රාදේශීය සංවිධායකයින්ගේ චන්ද ඇත..... ඉක්මන් කරන්න අද දවසේ කටයුතු නිම කිරීමට පෙර ඔබත් දිනා අපවත් දිනවන්න......

    No contents