1. NEMISIS

    App development startup - Help

    AL කරපන් ඩිග්‍රී එකකුත් කරපන් ඒ දෙක කරන අතරතුරේ ඔය වැඩේත් කරන් පලයන් ඩිග්‍රි එකකින් එන වැලියු එකයි Knowledge එකයි තනියම ඉගෙනගෙන අරගන්න එක පට්ටම අමාරුයි. ඩිග්‍රී එක කරද්දි අපි ෆුල් කමිට් වෙනවා, නමුත් තනියම කරද්දි එහෙම නැහැ උඩින් පල්ලෙන් ටිකක් ඉගෙනගන්නවා විතරයි අනික ඔය ටික්ටොක් වල පන්තියෙ...
  2. NEMISIS

    ළංඛාවේ මේ 5G බෑණ්ඩ් නැත්ථෙ මොඛද?

    මේ දාල තියෙන්නෙ ෆෝන් එක සේරම බෑන්ඩ් ටික සපෝට් කරනවා කියලානේ. සමහරවිට එකම ෆෝන් එක සපෝට් නොකරන්නත් පුලුවන් රීජන් වලට ස්පෙසිෆික් වේරියන්ට්ස් තියෙන්නත් පුලුවන්. GSM Arena එකේ ඔය ෆෝන් එකේම RAM/Memory varients ටිකත් සේරම ඔය වගේ ලිස්ට් එකේ තියනවානේ ඒ උනාට එකම ෆෝන් එකේ ඔය සේරම එන්නෙ නැහැනේ, ඒ වගේ තමයි...
  3. NEMISIS

    Damro Recliner Sofa

    Ferland, fabric එක
  4. NEMISIS

    Aliexpress Choice

    කවුද බන් $14ට MIG වෙල්ඩින් මැශින් එකක් දෙන්නෙ මට හිතෙන්න වෙල්ඩින් මැශින් එකේ පින්තූරයක් වෙන්න ඇති,
  5. NEMISIS

    How Challenging is Working Hybrid in Colombo While Living in Kandy?

    Depending on how frequently you need to go to the office and how do u planning to travel, it should be manageable if it's just one or two days per week. I had a similar work setup where I had to travel from Matara to Colombo 2-3 days per week. It was manageable, though somewhat challenging at...
  6. NEMISIS

    Damro Recliner Sofa

    මගේ ලඟ එකක් තියනවා දැනට අවුරුදු 3ක් විතර වෙනවා අරගෙන ඔය කියන විදියෙ ප්‍රශ්නයක් නැහැ, සමහර දවසට රෑට ෆිල්ම් එකක් එහෙම බලලා ඕකෙම නින්ද ගිහින් තියනවා ඒත් ඔය වගේ අවුලක් නං වෙලා නැහැ
  7. NEMISIS

    ළංඛාවේ මේ 5G බෑණ්ඩ් නැත්ථෙ මොඛද?

    ඉතං මොන රටේද ඔය බෑන්ඩ් සේරම සපෝට් කරන්නෙ එක එක රටවල් එක එක බෑන්ඩ් තමයි තමන්ගෙ රටේ යූස් කරන්නෙ, ඔයාම දාල තියන ලින්ක් එකට ගියා නං ඒකේ තියෙන්නෙ ඔය බෑන්ඩ් එක මොන රටේද යූස් කරන්නෙ කියලා සමහර බෑන්ඩ් යූස් කරන්න පුලුවන්ද බැරිද කියන එක TRC එකටම විතරක් අදාල නොවෙන්න පුලුවන් ITU (International...
  8. NEMISIS

    වේයෝ

    ඕකට ප්‍රධාන හේතුව පොලව කොන්ක්‍රීට් කරද්දි පොලව ලෙවල් කරන්න ගහන ලී කෑලි ගලවලා දාන්නෙ නැති එක. ඒ ලී කෑලි කොන්ක්‍රීට් එකේ උඩ මට්ටමේම තියෙන්නෙ සහ ඒව දිරුවම එතන කොන්ක්‍රීට් එකේ හිලක්, එහෙම නැත්තං ඒ ලී කෑල්ල වේයොම කාල එතනින් හරි ලීය දිරපු හිලෙන් හරි උඩට වේයො එනවා අනික හරියට ටයිල් ඇල්ලුවම ගේ පුරාම...
  9. NEMISIS

    YouTube HD Streaming Package

    ඩයලොග් එකේ පෝස්ට් පේඩ් නං තියෙන්නෙ ඩේට පැකේජ් තියනවා 50GB, 2045/= සහ 100GB 3075/= යි. මේකේ මේ මාසෙ යූස් කරන්නෙ නැති ඩේටා ඊලඟ මාසෙට ඇඩ් වෙනවා මේක මට මීට වඩා අඩුවට හම්බුනේ මගේ අර පවර් ප්ලෑන් කියලා එකක් තියෙන්නෙ ඒකට ඇප් එකේ ෆ්ලෑශ් ඔෆර් එකක් ආව මගේ මොබයිල් එකේ මේ 50GB ඔෆර් එක + පවර් ප්ලෑන් එකට...
  10. NEMISIS

    කිරි වෙහෙරේ කිරි ඉතිරීම

    ee area eke quality badu thiyanawa, ewa smoke karama oya wage ewa pena eka normal.
  11. NEMISIS

    හබිබී කම් ටු ඩුබායි..

    Vision Imperial Hotel, Al Rigga මම මේකෙ ලඟදි හිටියා, ලක්ශරි එකක් නෙමෙයි ඇවරේජ් හොටෙල් එකක් ඒත් ගෙවපු ගානත් එක්ක හොඳටම හොඳයි, අපි කෑම එතනින් ගත්තෙ නැහැ රෑට නිදාගන්න විතරක් වගේ තැනක් ඕන උනේ මේක ගන්න හේතුව Metro station එකට පයින් යන දුර, ඒක නිසා ඕන තැනකට යන්න හරි ලේසියියි සහ බඩු හරි මොනවා හරි අරන්...
  12. NEMISIS

    Fuck dialog

    එහෙම නැහැ ඒජන්ට් කෙනෙක්ට යනවා හැබැයි ඒ ඔප්ශන් ටික තියෙන්නෙ අන්තිමටම ටිකක් කන්ෆියුසින් ස්ටෙප් ටිකකින් පස්සෙ කෙලින්ම ඒජන්ට් කෙනෙක්ට යනවා
  13. NEMISIS

    Koreans make solar power with windows , සිංහලුන් මොනවද හැදුවේ?

    කීයක් නං දේවල් ලංකාවෙ හැදුවද, ඒත් කවුරුවත් අත දුන්නෙ නෑනේ - වතුරෙන් දුවන කාර් එක - පොලිතින් වලින් පෙට්‍රල් ගන්න හැටි - නතරවෙන්නෙ නැති තෙලුත් ඕන නැති ජෙනරේටරේ - තව ඔය වගේ සෑහෙන දේවල් යූටියුබ් එකේ "රොඩියා" වගේ නමක් තියන චැනල් එකක නිතරම දානවා
  14. NEMISIS

    🌊🚲 වතුරෙ බයිසිකල් පදිමු - Manta5 Hydrofoil Bike 🌊🚴

    පොඩි අවුලක් තියනවා ගොඩ පදින බයිසිකලේ තමයි බල්ලො අහුවෙන්නෙ මේක වතුර පදින නිසා මේකෙ තියෙන්නෙ සාලයො, සාලයො අහුවෙන්නෙ නැති උනොත් ගිලෙනවා
  15. NEMISIS

    119 call ගත්තාම

    මම නං හිතන්නෙ නැහැ ඔය විස්තර මොනවත් උන්ට හම්බෙනවා කියලා, අඩුම තරමෙ Sim එක රෙජිස්ටර් වෙලා තියන විස්තර පවා ලැබෙනවා කියලා මම හිතන්නෙ නැහැ. CLI තියන නිසා කෝල් කරන කෙනාගෙ නම්බර් එක පේනවා ඇති, සමහර විට කලින් කෝල් කරලා තියනවා නං සහ නම රෙකෝඩ් කරන් ඉන්නවා නං නම ඒ රෙකෝඩ් වලින් පෙන්නනවා ඇති හැබැයි ඒකත්...
  16. NEMISIS

    ඇල්ල – කොළඹ දුම්රිය ඊ – ටිකට් අන්තර්ජාලයට මුදා හැර තත්ත්පර 42න් සියල්ල විකිණෙනවා…

    මම ඔය සයිට් එක යූස් කරලා නැහැ නමුත් මෙහෙම වෙන්න පුලුවන් reCaptcha එක UI ලෙවල් එකේ තිබිලා API ලෙවල් එකේ Captcha එක චෙක් කරන පාට් එක හදලා නැද්ද දන්නෙ නැහැ එතකොට API එක ඩිරෙක්ට්ලි කෝල් කරන්න කැප්චා එක සොල්ව් කරන්න ඕන නැහැ, Captcha Implement කරද්දි කරන කොමන් මිස්ටේක් එකක් ඕක ඕකෙ ටිකට් එක ගන්න...
  17. NEMISIS

    විටමින් D සහ සින්ක් (Zn) ඌණතාවය

    විටමින් D නං අවුවෙ ඉඳපං මාලු කාපං Cod නං ලංකාවෙ නැතිව ඇති, ඕකට කියන සිංහල නම මොකද්ද දන්නෙත් නෑ
  18. NEMISIS

    ඇල්ල – කොළඹ දුම්රිය ඊ – ටිකට් අන්තර්ජාලයට මුදා හැර තත්ත්පර 42න් සියල්ල විකිණෙනවා…

    නෑ මචන් මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ බොට් කෙනෙක් හරි script එකකින් හරි ටිකට් ටික ගන්නෙ ඇත්ත මිනිස්සුන්ට ඔය ෆෝම් ෆිල් කරලා ඔය ටික ගන්න කොහොමත් වෙලාවක් යනවා නතර කරන්නෙ බොට්ලා ටිකට් ටික ගන්න එක කැප්චා එක දාපු ගමන් බොට්ලා ටික කෙලවෙනවා (සමහර කැප්චා සොල්ව් කරන්න පුලුවන් බොට්ලා ඉන්නවා, ඒ කරත් පලවෙනි ට්‍රයි...
  19. NEMISIS

    ඇල්ල – කොළඹ දුම්රිය ඊ – ටිකට් අන්තර්ජාලයට මුදා හැර තත්ත්පර 42න් සියල්ල විකිණෙනවා…

    එලියෙන් ඉඳගෙන නං ඔය වැඩේ කරන්නෙ බන් ඔය දෙක කරපු ගමන් 99%ක්ම වැඩේ නතර කරන්න පුලුවන් ඇතුලෙ එවුන් ඔය වැඩේ කරනවා නං ඕකෙන් ලොකු දෙයක් වෙන එකක් නැහැ Cloudflare වියදමක් යනවා උනත් ෆ්‍රී තියන reCAPTCHA එකක් හරියට දැම්මාත් ගොඩක් දුරට ඇති (API තියනවා නං ඒවටත් එක්කම)
  20. NEMISIS

    Questions Macbook Pro M4 ගෙදරදී charge වෙන් නෑ

    Charger එකේ තියෙන්නෙ AU ටයිප් ප්ලග් එකක් ද? එහෙම නං මැක්බුක් චාජරේ ඔය ප්ලග් එකට සෙට් වෙන කෑල්ල මාරු කරන්න පුලුවන් අපේ තියන UK ටයිප් එකට, ඔය කෑල්ල පොඩි ගානකට ඔන්ලයින් ගන්න තියේවි Daraz link තව චෙක් කරන්න පුලුවන් දේවල් මේවා M4 මැක් එක Type C එකෙනුත් චාජ් කරන්න පුලුවන් ඒක නිසා 20W ක විතර ෆෝන්...

    No contents