1. NEMISIS

    TikTok ලංකාවෙ බෑන් කරන්නද යන්නෙ, සිංහලු?

    දැන් iOS වලත් Sideload කරන්න පුලුවන් EU වල නං, Apple officially supported. https://developer.apple.com/documentation/appdistribution/distributing-your-app-from-your-website අවුල තියෙන්නෙ ඇප් එකට වඩා සර්විස් ටික බෑන් කරන එකෙන් නේ එතකොට VPN නැතුව ඇප් එක දාගත්තත් යූස් කරන්න බැහැ කොයි තරම් කිවුවත්...
  2. NEMISIS

    Com Bank

    හරියන්නෑ බං බැංකුවක් පටං ගනිං මම BOC, Combank, Seylan, NTB තුනම තියනවා තුනටම online banking තියනවා ඔය කියන විදියෙ අවුලක් ඉඳලා හිටලා හරි ඇවිත් තියෙන්නෙ BOC එකේ විතරයි ComB, Seylan, NTB තුනේම කවදාවත් ඔහොම අවුලක් ඇවිත් නැහැ ඇප් එක ගත්තම මට නං ලේසිම ඇප් එක සෙලාන් ඇප් එක Seylan, NTB දෙකේම Priority...
  3. NEMISIS

    මිතුදම් චාරිකාව...

    බස් හිමියො ටික එකතු වෙලා වෙන්න බැරිද ඔය ට්‍රිප් ඕගනයිස් කරන්නෙ එතකොට බස් පික්කො ටික සල්ලි ගෙවාගෙන ට්‍රිප් එක යනවා පික්කො ටික වීඩියෝ ශෙයා කරලා හයිප් එක හදලා ගන්නවා එතකොට මාසෙ ගානෙ උනත් ඔය වගේ ඒව ඕගනයිස් කරගන්න පුලුවන්නේ
  4. NEMISIS

    TRCSL හි නව IMEI ප්‍රතිපත්තිය විදේශයක සිට ගෙන ඵන දුරකථන වලට බලපාන හැටි..📵⛔

    එමි එක වෙනස් කරලා නෙමෙයි ඕක කරන්නෙ ෆෝන් එක ලොස්ට් මෝඩ් හරි ලොක් වෙලා හරි තිබුනත්, ඇපල් එකට ඒ ෆෝන් එක ගනිද්දි ඔරිජිනල් ඇපල් ස්ටෝ එකෙන් දීපු බිල දුන්නොතින් ලොස්ට් මෝඩ් දාපු ෆෝන් එක අන්ලොක් කරලා දෙනවා සමහර ඇපල් ස්ටෝ වල වැඩ කරන එවුන් ඉන්නවා හොරට ඇපල් ස්ටෝ බිලක් හදලා දෙන එවුන්. ඉස්සර නං ebay එකේ පවා...
  5. NEMISIS

    Solar ප්‍රශ්ණයක්

    ට්‍රාන්ස්ෆෝමරේ ස්ටෙප් ඩවුන් එක හරි නමුත් ඒකෙ එනර්ජි ට්‍රාන්ස්ෆර් එක එක පැත්තකට විතරක් වෙනවා කියලා දෙයක් නැහැනේ ඒක නිසා තියරිටිකලි ගත්තම ට්‍රාන්ස්ෆෝමරෙන් එලියටත් එනර්ජි එක ට්‍රාන්ස්ෆර් වෙන්න ඕන හැබැයි ග්‍රිඩ් එකේ තියන කැපැසිටියත් එක්ක ඔය පොඩි සෝලා වලින් එන එනර්ජි එක අනෙක් පැත්තට ට්‍රාන්ස්ෆර් උනා...
  6. NEMISIS

    ♦️ මේවාගේ ලයිට් අමතර සවිකිරීම් වලට අයිති වෙනවා ද?

    ඔවු ඔවු මම නිකං ෆොටෝ එක දැම්මෙ ලයිට් එක වහල තියන එක පෙන්නන්න
  7. NEMISIS

    ♦️ මේවාගේ ලයිට් අමතර සවිකිරීම් වලට අයිති වෙනවා ද?

    පුලුවන් හැබැයි ඔය විදියට හයි කරන ඒව කවර් කරං යන්න ඕන නේද (මං දන්න තරමට) දැකලා තියනවා ඇති ඔය ලයිට් හම් කවර් එකකින් වහගෙන යනවා
  8. NEMISIS

    SATA SSD

    මගේ ලඟ Kingston A400 එකක් තියනවා පරන EVO 850ද කොහෙද එකකුත් තියනවා A400 වල ෆේක් ඒව එනවා ඒක නිසා ගන්නවා නං හොඳට බලලා ශුවර් තැනකින් ගන්න A400 එක Evo එකට වඩා පොඩ්ඩක් ස්ලෝ(බොහොම පොඩ්ඩක්) වගේ කියලා තේරිලා තියනවා ඒ උනාට මම ගත්තු ගානත් එක්ක බැලුවම පට්ට හැපි
  9. NEMISIS

    හීන්බෝවිටියා --> Fatty Liver ?

    මටත් තිබුනා බත් කන එක අඩුම කරා. දවසටම බත් හැඳි දෙකක් වගේ, fruits, yogurt වගේ දේවල් තමයි නිතරම කෑවෙ බැදලා කන ජාති අඩුම කරා ඉඳලා හිටලා එක්සයිස් කරා බයිසිකල් පැද්දා දැන් හරි, මාස 4ක් 5ක් වගේ ගියේ ඔය කොල බෙහෙත් නං මොනවත් බිවුවෙ නැහැ Fatty liver ද කියලා blood test එකෙන් ද බැලුවෙ Scan එකකින්ද, හරියටම...
  10. NEMISIS

    මාව එපා කියලා ගිය කෙනක් අද ඇවිල්ලා

    ඇල්ගොරිදම් එක පර්ෆෙක්ට් වෙනවා හේසාන්ගෙ ත්‍රෙඩ් ටිකයි අල්ලපු ගෙදර නංකි etc ජම්බෝලපිටිය ඩයරීස් ටිකයි චන්දිගාර් ත්‍රෙඩ් ටිකයි සජෙස්ට් උනා නං
  11. NEMISIS

    සීට් තුනේ බස්

    Unpopular Opinion: ගොඩක් දුර ගමන් යද්දි සීට් 3 තියන එකේ වාසියක් තියනවා බන් පැය 5-6 හරි ඊට වඩා හරි දුර ගමන් යන බස් වල සීට් නැත්තං සම්පූර්ණ දුරම යන අය යනවා හරි අඩුයි, එතකොට නැගිටලා යන්නෙ ඒ බස් වලට මගින් නගින අය විතරයි. අර සම්පූර්ණ දුරම යන අයට 3 වෙනි සීට් එකක් තියන එක හොඳයි ප්‍රශ්නෙ තියෙන්නෙ සීට්...
  12. NEMISIS

    මොන type එකේ TV wall mount

    මම Type 1 එක 55inch TV එකට හයි කරලා තියනවා දැන් අවුරුදු 4ක් විතර වෙනවා කිසි අවුලක් නැහැ හැබැයි ඒක අර ආම් එක දික් කරන්න පුලුවන් ෆීචර්ස් හරවන්න තියන ෆීචර්ස් යූස් කරන්නෙ ටීවි එක පිටිපස්ස ක්ලීන් කරන වෙලාවට විතරයි ආම් එකේ හයිය ගැන නං බය වෙන්න දෙයක් නැහැ ඒකෙ ගහල තියන බර ප්‍රමානෙට වඩා ටීවි එකේ බර අඩු...
  13. NEMISIS

    Search නොකර උත්තර දීපන්. බස් picco න්ගෙ favorite ම Lanka Ashok Layland Super Viking Euro 4 එකක බර කොච්චරක් විතර අ‍ැති කියලද උඹල හිතන්නෙ?

    ඔය 16200kg කියලා තියෙන්නෙ ලංකාවෙ සාමාන්‍යෙන් පාරෙ දුවන එක නෙමෙයිනේ බන්, ඔය ලින්ක් එකේ තියෙන්නෙ තනි දොර තියන AC බස් එකේ බර. ඒ ලින්ක් එකේ පහල තියනවා AC කියලා ලංකාවෙ තියෙන්නෙ Lanka Ashok Leyland කියලා බොඩි එකේ කෑලි බෑලි ටිකක් මෙහෙ ගහන එකක් නේද. ඒකෙ බර ඔයිට වඩා අඩු වෙන්න ඕන, ඒකෙ ස්පෙක් දාල තියන තැන...
  14. NEMISIS

    Place to repair a samsung 55inch LED TV

    softlogic එකෙනුත් ඔය ලඟ පාත තැනකට දීල තමයි රෙපෙයාර් කරන්නෙ. මාතර ගාල්ල පැත්තෙ නං රෙපෙයාර් කරන තැන නම්බර් එක මගේ ලඟ තියනවා උඹලා ඉන්න පැති වල කොහෙටද දෙන්නෙ කියලා පොඩ්ඩක් බලපන් සර්විස් සෙන්ටර් යවනවා කියලා යවන්නෙ ලඟ පාත රෙපෙයාර් කරන තැනකට දම්රෝ වගේ නං උන්ගෙ තැනකට යවන්නෙ
  15. NEMISIS

    Toyota Raize උදව්වක්

    mage hodama yaluwek kaga ekak thiyanawa, uu nam 11M walata gatte. interior eka and dashboard eka ehema poddak cheap feeling ekak enawa mata nam plasticky gathiyak thiyanawa ee arenna nam issue ekak ahala naha
  16. NEMISIS

    Phone එක ඉස්සුව ගුපියනේ

    phone ekata lock ekak dala nadda ban? google/apple dekema remote wipe karanna puluwan neh,
  17. NEMISIS

    ps5 or xbox x or xbox s

    eka 4k display ekak nano tek eken gatta, monitor ekak vidiyata use karanna puluwan ekak. 4k tv ekak amazon eken gatta offer ekak set wela, eket game mode ekata dammama 120fps thiyanawa. ado mage setup eka ohoma thiyenne, idapan reta photo ekak danna. ------ Post added on 1735897621
  18. NEMISIS

    SLT launched - True Unlimited Packages for 2025

    නැහැ, 300Mbps අන්ලිමිටඩ් පැකේජ් එකකට ස්ටැටික් IP දෙනවා නං ගේමක් නැතුව සර්වර් රන් කරලා Mission ctritical නැති වෙබ් ඇප් හොස්ට් කරන්න පුලුවන් ගේමක් නැතුව සිංහලු රුපියල් 100ට වගේ හොස්ටින් විකුනන්න ගනීවි ගෙදර මැශින් එකට ලොකු හාඩ් එකක් ගහලා ෆෝන් එකට ක්ලවුඩ් සර්විස් එකක් විදියට යූස් කරන්න පුලුවන් තව...
  19. NEMISIS

    සොට්ටෙයාර් ඉන්ජො වරේල්ලා - මේක ඇත්තක්ද?

    මට නං එහෙම අවුලක් ලොකුවට සෙට් වෙලා නැහැ කෝඩ් එකේ කොලිටිය නං ඇවරේජ්. සමහර තැන් හෙනම අජූත විදියට තියනවා හැබැයි ඒව රීෆැක්ටර් කරලා ගන්න පුලුවන් කොහොම උනත් මුල ඉඳන් අපි කරනවට වඩා ගොඩක් ලේසියි (මට නං)

    No contents