PS5
උඹේ ලඟ අඩුම 4K, 120fps සපෝට් කරන ඩිස්ප්ලේ එකක් වත් නැත්තං Pro එක අරං වැඩක් නැහැ, ඒ තිබුනත් ගාන ජස්ටිෆයි කරන්න අමාරුයි
මගේ ලඟ Slim වර්ශන් එක තියෙන්නෙ 4K 120 Display එකක් තියෙන්නෙ, Performance/Graphics වල කිසිම ප්‍රශ්නයක් නැහැ
Pro එකේ ස්ටෝරේජ් එක වැඩි එකේ පොඩි වාසියක් තියනවා, අලුත් COD ගේම්...