එහෙම පස්සෙන් ගිහින් නම් කෙල්ලො යාලු කරගන්න එක අමාරු වැඩක් බන්..
හොදම දේ තමයි මුලින්ම උබේ හිත කැමති විදිහෙ පෙනුමක් තියන , උබට ගැලපෙන තත්වයක් තියන කෙල්ලෙක් බලපන්.. ඊට පස්සේ හොයපන් ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල.. කොල්ලෙක් නැත්නම් shep එකේ friendship එකක් පටන් ගනින්.. (
fb එකෙන් නම් love පටන් ගන්න යන්න එපා මචන්) . ඒකි උබට කැමතිනම් friendship එක මාස 2 ක් 3 ක් යනකොට ඒකි උබත් එක්ක කියන දේවල් වලින් එහෙම උබට නිකන්ම දැනෙයි ඒකි උබට කැමති කියල.. ඊට පස්සේ අහපන් මචන්.. friendship එක තියන කාලේ උබ පුලුවන් තරම් ඒකී මොන type එකේ කෙල්ලෙක්ද කියල දැනගන්න try කරන්න.. හැබැයි ඉතින් ඕනිවට වඩා පැනිය වගේ පස්සෙන් යන්න එහෙමත් එපා එතකොට කෙල්ලො ගනන් ගන්නේ නැ බන්..