ඉතිහාසෙ කොච්චර බොරු තියනවද. මේකත් එහෙම පට්ටපල් බොරුවක්. ලංකාවෙ ගෑනු එදා ඉදන්ම ගෙවල් වලට වෙලා හිටිය පිරිමි ඔක්කොම වැඩ කරනකන්. ඒත් අපේ සාහිත්‍ය ගෑනුන්ට අමුතු වීරත්වයක් ආරෝපණය කරන්න හදනව. ඒක හින්ද තමා ඔය වගේ චරිත තියෙන්නෙ. විහාර මහා දේවි කියන්නෙත් එහෙම එක්කෙනෙක්. එහෙම මිසක් ගෑනුන්ගෙන් ලංකාවට වෙච්ච...