ආන්ඩුවේ නැකතද නිවැරදි නැකතද උබල ගන්නෙ ?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආන්ඩුවේ නැකතද නිවැරදි නැකතද උබල ගන්නෙ ?

    ආන්ඩුවේ නැකතද නිවැරදි නැකතද උබල ගන්නෙ ?

    මේ පාර ආන්ඩුවට නැකත් වැරදිලාලු තියෙන්නෙ,

    ආන්ඩුවෙ කිරිබත් පිසීමේ නැකත උදේ 5.41
    නිවැරදි නැකත උදේ 5.05

    උබල කෝකද ගන්නෙ
    මොකකුනත් රටේ වැඩි පිරිසක් ගන්න එක හරිනේද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඕවා එච්චර හොයන්න යන්න එපා බන්. චාරිත්‍රයට කරපන්.

    වැරදි වෙලාවකට තිබ්බමයි කියමුකො, කිරිබත ඉදෙන්නැතුව තියෙන්නේ නෑනේ.
    ගිය පාර එක්කෙනෙක් හිසතෙල් ගෑමේ නැකතත් වෙනස් කරගෙන කොලේ. කෝ අගමැති උනාද?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    නැකත් කාරයෝ ටික ගහ ගන්න යනවා. රතුවිතාන , ජි . එම් ගුණපාල ආදී පිරිස මේ නැකත් වේලාවන් වැරදියි, මිනියක් එළියට ගන්නා නැකතක් යැයි කැ ගහනවා. ඈපා, ආනන්ද ඇතුලු පිරිස නැ හරි කියනවා. ජනතාව කරකවලා ඇත ඇරිය වාගේ මොකක් තෝරා ගන්නද කියලා බලන් ඉන්නවා.
    හොදම වැඩේ ඔය එක නැකතක්වත් නැතිව වෙනදා වගේ තම තම වැඩ කටයුතු ටික හිතට එකගව කර ගත්තා නම් එච්චරයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මෝඩ සිංහලය, දෙමල
    සියලු නැකත් පට්ට බොරු මගුල් ඔකුං ඔය කියන තැන්වල දැන් ග්‍රහයෝ නෑ මෝඩ යක්කු.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නැකත් කාරයෝ ටික ගහ ගන්න යනවා. රතුවිතාන , ජි . එම් ගුණපාල ආදී පිරිස මේ නැකත් වේලාවන් වැරදියි, මිනියක් එළියට ගන්නා නැකතක් යැයි කැ ගහනවා. ඈපා, ආනන්ද ඇතුලු පිරිස නැ හරි කියනවා. ජනතාව කරකවලා ඇත ඇරිය වාගේ මොකක් තෝරා ගන්නද කියලා බලන් ඉන්නවා.
    හොදම වැඩේ ඔය එක නැකතක්වත් නැතිව වෙනදා වගේ තම තම වැඩ කටයුතු ටික හිතට එකගව කර ගත්තා නම් එච්චරයි.
    සිරාම කතාව බන් මේ අලුත් අවුරුද්ද කියන්නෙ තනිකරම බොරුවක්. අවුරුද්ද පටන් ගන්නෙ ජනවාරි 1 මිසක් අප්‍රේල් 14 නෙමේ.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මෝඩ සිංහලය, දෙමල
    සියලු නැකත් පට්ට බොරු මගුල් ඔකුං ඔය කියන තැන්වල දැන් ග්‍රහයෝ නෑ මෝඩ යක්කු.

    True:yes::yes:
    api awrudu charitra karawanam karanna one sanskruthiyak vidihata misak eken amuthu mokak hari wei kiyala newei.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93
    රතුවිතාන පොර වෙන්න හදනවා කියල මම නම් හිතන්නේ.කමිටුවක් හදපු දෙයක් එක්කෙනෙක් විවේචනය කරනකොට අපි හිතන්නඕන කෝකද හරි කියල.
     
    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    Ape ammat kiuwwa mokakda aulak tiyenawa kiyala tv eke kiuwwa kiyala bn.. wade attada ehenam ... mokakda hari nakatha etakota ? Kauruhari dannawanm mata pm ekak dannako.. thanks in advance :D