ලංකාවට මේ වන විට අති මහත් ව්දේශ විනිමයක් ලැබෙනවා ඊශ්‍රයල් වල වැඩ කරන ජනතාව හරහා.. දැන් දැන් නිකන් නෙවෙයි සල්ලි දීලවත් අරාබි රටකට යන්න කෙනෙක් නෑ අනික අරාබි රට වල හම්බ වෙන්නේ තාමටත් සොච්චමයි. ඒ උනාට අරාබි රටක ගෘහ සේවයට යන කෙනෙක්ට ඊශ්‍රායල් එන කෙනෙක්ට වගේ 10-15 ගුණයක් වැඩ කරන්න වෙනවා. (මේ ගැන කතා...