!!....කාරුණික නිවේදනයයි....!!
කඹයට නායකත්වය හොබවන දෙපලට දන්වන වගනම්...
තවමත් ඔබට මාගේ වටිනා ඡන්දය ලබාගැන්මේ ඉහල
හැකියාව ඇත.. මේ සඳහා ඔබට කල යුත්තේ ඉතා සුලු
දෙයකි..ඔබගේ මවුස් පොයින්ටරය කර්මය වෙත
ගෙන ගොස් අදාල නායකත්වයේ නාමයෙන් ලබා
දෙනු ලබන පඩුරේ අගය දක්වා ඇඩ් ටු රෙපියුටේෂන්
බොත්තම එබීමයි.. මෙම...