අෆිලට ෂලකන්න වෙයි ඉතින්...රොවින්ට දාපන් ආයේ හිත හිත ඉන්න දෙයක් නෑ.
![]()

අෆිලට ෂලකන්න වෙයි ඉතින්...රොවින්ට දාපන් ආයේ හිත හිත ඉන්න දෙයක් නෑ.
![]()

Blackagen rep 9i..
Roviya mokada kyanne?

apita denna loku ayyeආ ලමායිමේ පාරත් වැඩේ නැගල යනවා වගේ
මේ පාර ඔන්න මම නම් නෑ හොඳ වෙලාවට කොයි පැත්තකටවත්...මගේ චන්දෙ දෙන්නේ කාටද කියල බැලුවේ..
කෝ බලමු අර ගිය සැරේ හිටිය වගේ වාසියට හෝයියා සෙට් එකක් මේ පාර නැද්ද කියල![]()
![]()

උඹට අවුරුද්ද පුරා මඩ ගහන උන්ට විරුද්ධව උඹට සප් එක දෙනවා.උඹල මොනවද ඔෆර් කරන්නෙ අපිට![]()
thiyanava thiyanavaආ ලමායිමේ පාරත් වැඩේ නැගල යනවා වගේ
මේ පාර ඔන්න මම නම් නෑ හොඳ වෙලාවට කොයි පැත්තකටවත්...මගේ චන්දෙ දෙන්නේ කාටද කියල බැලුවේ..
කෝ බලමු අර ගිය සැරේ හිටිය වගේ වාසියට හෝයියා සෙට් එකක් මේ පාර නැද්ද කියල![]()
![]()
Danma chandaya bawitha karanna epa!
Danum denathuru sitinna![]()
උඹට අවුරුද්ද පුරා මඩ ගහන උන්ට විරුද්ධව උඹට සප් එක දෙනවා.

අලුත්ම තත්වයමහා කඹ ඇදීමේ තරගය [2014] 04-14-2014 12:37 PM BLAKATA DAPAN CHANDAYA ONNA MAN SALAKUWA ..![]()
මහා කඹ ඇදීමේ තරගය [2014] 04-14-2014 12:37 PM රොවින්ට දීපන්![]()

mona suttak da ban me?!!....කාරුණික නිවේදනයයි....!!
![]()
කඹයට නායකත්වය හොබවන දෙපලට දන්වන වගනම්...
තවමත් ඔබට මාගේ වටිනා ඡන්දය ලබාගැන්මේ ඉහල
හැකියාව ඇත.. මේ සඳහා ඔබට කල යුත්තේ ඉතා සුලු
දෙයකි..ඔබගේ මවුස් පොයින්ටරය කර්මය වෙත
ගෙන ගොස් අදාල නායකත්වයේ නාමයෙන් ලබා
දෙනු ලබන පඩුරේ අගය දක්වා ඇඩ් ටු රෙපියුටේෂන්
බොත්තම එබීමයි.. මෙම වටිනා ඡන්දය ලබා ගැනීමට
ප්‍රමාද වන්නේ ඇයි.. දැන්මම උත්සහ කරන්න..
![]()