1. Roamstar

    .::|| Elakiri Silk Road ||::.

    සුදු කැකුළු හාල් ම තියන්න ඕනද බන්.. සම්බා හාල් හරියන්නේ නැද්ද? නැත්නම් නාඩු හාල් හරි කමක් නෑ.. :oo:
  2. Roamstar

    පැසවපු තුවාලෙකට දාන්න හොද බෙහෙතක් කියන්න

    නැත්නම් මෙහෙම කරන්නත් පුළුවන්.. 60 වැලි කඩදාසියක් අරන් තුවාල උන තැන කපල, 120 කඩදාසියෙන් shine කරලා, cataloy ටිකක් ගාල කපල paint පාරක් ගාපන්..
  3. Roamstar

    පැසවපු තුවාලෙකට දාන්න හොද බෙහෙතක් කියන්න

    බෙටෙර්ඩින් liquid එක අරන් ගාපන්.. Amoxicillin tablet (250mg) අරන් දවසට තුන් පාරක් බීපන්.. දවස් දෙකක් තුනක් යද්දී අඩු වෙයි. Amoxicillin කරලක් අරන් කඩල තුවාලෙට දැම්මත් කමක් නෑ.. සමහර යට Amoxicillin allergic වෙනවා.. උඹ කලින් බීල තියෙනවා නම් අවුලක් නෑ.. ගොඩක් වෙලාවට එන්නේ සුදුයි නිලුයි පාට දෙකේ...
  4. Roamstar

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ඔන්න දුන්න Rovin ට.. සලකපල්ල මේවට අපිට.. සැලකුවොත් තව දෙකක් දෙනවා..
  5. Roamstar

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    විශේෂ සාකච්චා වට කිහිපයක් අවසානයේ අප පොරොන්දු ඉටු කල Rovin ට චන්දය ලබා දීමට මම තීරණය කළෙමි. Rovin දුන්නට පස්සේ තව මොනවා හරි ලැබුනොත් Vote තව දෙකක් නොමිලේ ලැබෙන බව කරුණාවෙන් සලකන්න..
  6. Roamstar

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ජයග්‍රාහකයන් පරාජිතයන් කරන.. පරාජිතයන් ජයග්‍රාහකයන් කරන වාසි පැත්තට හොය්යා අදෘශ්‍යමාන බලවේගයට ඔබගේ වටිනා කර්මය ලබා දෙන්න..
  7. Roamstar

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    මට නැවතත් -rep දුන්න එකාට බඩ පලයන්..
  8. Roamstar

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ජයග්‍රාහකයන් පරාජිතයන් කරන.. පරාජිතයන් ජයග්‍රාහකයන් කරන වාසි පැත්තට හොය්යා අදෘශ්‍යමාන බලවේගයට ඔබගේ වටිනා කර්මය ලබා දෙන්න..
  9. Roamstar

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    දේශපාලන පක්ෂ වල බොරු පොරොන්දු වලට තවදුරටත් ඔබව රවටන්නට ඉඩ දෙන්න එපා..!!! බොරු පොරොන්දු වලට ඔබගේ වටිනා චන්දය අපතේ යවන්න එපා..!!! ඔබගේ වටිනා චන්දය පගාව ලැබෙන තුරු පාවිච්චි කිරීමෙන් වලකින්න.. -වාසි පැත්තට හෝයියා කණ්ඩායමේ දැනුවත් කිරීමක් -
  10. Roamstar

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    දේශපාලන පක්ෂ වල බොරු පොරොන්දු වලට තවදුරටත් ඔබව රවටන්නට ඉඩ දෙන්න එපා..!!! ඔබගේ වටිනා චන්දය පගාව ලැබෙන තුරු පාවිච්චි කිරීමෙන් වලකින්න.. -වාසි පැත්තට හෝයියා කණ්ඩායමේ දැනුවත් කිරීමක් -
  11. Roamstar

  12. Roamstar

    දුර්ලබ රජ ගෙදරක පින්තූර ටික..

    රජ මාලිගාවක්නේ.. Rep+
  13. Roamstar

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    බොරු පොරොන්දු වලට තවදුරටත් ඔබව රවටන්නට ඉඩ දෙනවාද?? ඔබගේ වාසියට පමණක් චන්දය භාවිතා කරන්න.. බොරු පොරොන්දු වලට ඔබගේ වටිනා චන්දය අපතේ නොයවන්න..
  14. Roamstar

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ජයග්‍රාහකයන් පරාජිතයන් කරන.. පරාජිතයන් ජයග්‍රාහකයන් කරන වාසි පැත්තට හොය්යා අදෘශ්‍යමාන බලවේගයට ඔබගේ වටිනා කර්මය ලබා දෙන්න..
  15. Roamstar

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    බොරු පොරොන්දු වලට තවදුරටත් ඔබව රවටන්නට ඉඩ දෙනවාද?? ඔබගේ වාසියට පමණක් චන්දය භාවිතා කරන්න.. බොරු පොරොන්දු වලට ඔබගේ වටිනා චන්දය අපතේ නොයවන්න..
  16. Roamstar

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    Rep දෙනවද? Wedi කනවද? Rep නැති චන්දයක් කුමටද..??
  17. Roamstar

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    රැවටුනා ඇති..!! මොහොතක් සිතන්න.. බොරු පොරොන්දු වලට තවදුරටත් ඔබව රවටන්නට ඉඩ දෙනවාද?? ඔබගේ වාසියට පමණක් චන්දය භාවිතා කරන්න.. බොරු පොරොන්දු වලට ඔබගේ වටිනා චන්දය අපතේ නොයවන්න..
  18. Roamstar

    Guna dos kiyapallako.....

    අඩෝ පට්ට.. එක නහයක හොටු පොඩ්ඩක් පේනවා එච්චරයි.. :baffled:
  19. Roamstar

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    රැවටුනා ඇති..!! මොහොතක් සිතන්න.. බොරු පොරොන්දු වලට තවදුරටත් ඔබව රවටන්නට ඉඩ දෙනවාද?? ඔබගේ වාසියට පමණක් චන්දය භාවිතා කරන්න.. බොරු පොරොන්දු වලට ඔබගේ වටිනා චන්දය අපතේ නොයවන්න..
  20. Roamstar

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    රැවටුනා ඇති..!! බොරු පොරොන්දු වලට නොරැවටෙන්න.. වාසියට පමණක් චන්දය භාවිතා කරන්න..

    No contents