1. Roamstar

    Bajaj Pulser 135 උදව්..

    තැන්ක්ස් මචන්.. මමත් දැකල තියෙනවා 135 එක ගොඩක් තියෙනවා.. දකින දකින තැන.. ලූක් එකත් හොඳයි ඒකේ 150 එකට නම් වඩා.. මට වැඩිය වැඩ කෑලි ඕන නැති නිසයි මේ bike එක ගන්න බැලුවේ.. මම bike ගැන වැඩිපුර දෙයක් දන්නේ නෑ. එකයි හැමොගේමන්ම විස්තර අහන්නේ..
  2. Roamstar

    Bajaj Pulser 135 උදව්..

    අනේ මට වැඩි performance එපා මචන්.. වැඩිය හයියෙන් යන කෙනෙක් නෙමෙයි මම.. හයියෙන් ගිහින් හොඳ හොඳ experience ලැබිල තියෙනවා මට.. මට ඕනේ දවසකට 15km වගේ ගෙදර ඉඳන් office එකට යන්නයි එන්නයි විතරයි.. අරගත්තට පස්සේ යේ වෙනස් කරන්න බැරි නිසයි කට්ටියගෙන් ඇහුවෙ විස්තර.. තැන්ක්ස් මචන්..
  3. Roamstar

    Bajaj Pulser 135 උදව්..

    තැන්ක්ස් මචන් comment එකට ගොඩක් අය recommend කරන්නේ 150 එක ගන්න කියලයි.. මේක අවුල් කියලයි කියන්නේ.. අනේ මන්ද..
  4. Roamstar

    Bajaj Pulser 135 උදව්..

    මේක තමයි බන් මටත් එකෙක් කිව්වේ.. XCD එකේ engine එක දාල මොකද්ද කරනවලු.. එහෙම ඇහුවම ඉතින් බඩ දගලනවනේ ගන්න ගියාම.. මම ලොකු bike වලට කැමති නෑ බන්.. Hunk එහෙම තියෙනවා හදිස්සියේ පෙරලුනොත් එහෙම වටේ පිටේ දෙන්නෙක්ට විතර කතා කරන්න ඕනේ "මචන් මේක උස්සන්න පොඩ්ඩක් වරෙන් කියල"
  5. Roamstar

    Bajaj Pulser 135 උදව්..

    ඔව් බන් ඒකනේ සීන් එක.. දන්නා අයගෙන් උදව්වක් ඉල්ලුවේ එකයි..
  6. Roamstar

    Bajaj Pulser 135 උදව්..

    මචන්ලා මේ bike එක හොඳයිද බන්? එක එක අය එක එක කතා කියනවා.. Rejected engine එකක්ලු අරකලු මෙකලු.. දන්නා කෙනෙක් කියනවද මේක හොඳයිද කියල.. පාවිච්චි කරන අයත් ඇතිනේ නේද එළකිරි එකේ..
  7. Roamstar

    දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

    අනේ තරහ නැතුව එකක් අන්දලා pic එකක් upload කරනවද ගුරුතුමනි.. AUD/USD වල එකක්..
  8. Roamstar

    දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

    ගුරුතුමනි මම අහපු උත්තරයක් දෙනවද? හැම මුදල් ඒකකයකටම මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්ද? ඒවගේම මම මේ ඇඳලා තියෙන විදිය හරිද?
  9. Roamstar

    දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

    ගොඩක් තැන්ක්ස් පාඩම කියල දුන්නට.. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.. ඒවගේම ඔයාට පුළුවන් වෙයිද අපිට ඔබතුමා පාවිච්චි කරන indicators ගැනත් විස්තර කරලා දෙන්න අපිට? තවත් දෙයක් මේ fibbonacci වගේ ක්‍රම හැම මුදල් වර්ගවලදීම පාවිච්චි කරන්න පුලුවන්ද?
  10. Roamstar

    දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

    ගොඩක් තැන්ක්ස්.. ඒවගේම පුළුවන් නම් මේ නෙව්ස් වල arrows දාල තියෙන තැන් වලින් කියවෙන දේ සහ ඒවායේ බලපෑම ගැන කෙටියෙන් කියල දෙන්න පුලුවන්ද..? anyway, ඔයා කවුරු උනත් කරන උදව් වලට තැන්ක්ස් ගොඩක්.. අපි මේකට අලුත්.. දන්නා කෙනෙක්ගෙන් අහලයි ඉගනගන්න ඕනේ..
  11. Roamstar

    දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

    හොඳමයි ගුරුතුමනි.. CPI සහ Core CPI ගැන දැනගැනීම සදහා අපිට website එකක් දෙන්න පුලුවන්ද? ඒවගේම උඩ comment එකේ english වලින් දමා ඇති කරුණු ගැනත් කාරුණිකව පැහැදිලි කිරීමක් කරලා දෙනවද.. තවත් ඉල්ලීමක් ගුරුතුමනි, explain කරනකොට english වචනයත් සමගින් ඒ ගැන සිංහල විස්තරයකුත් දාන්න. word එක කියෙව්වට අපි...
  12. Roamstar

    දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

    බොහොම ඉස්තුතියි ගුරුතුමනි.. ඒවගේම ඒ දෙක රටක මුදල් ඒකකය කෙරෙහි කරන බලපෑම ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද..?
  13. Roamstar

    දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

    ඒක දන්නවා මචන්.. මම ඇහුවේ ඒක ගැන වැඩි විස්තර කරලා දෙන්න පුලුවන්ද කියල වැඩිය technical terms නැතුව..
  14. Roamstar

    දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

    ගුරුතුමනි මේ පිලිබදව තවදුරටත් පැහැදිලි කිරීමට හැකිද? අර විශේෂ වචනත් cpi වගේ..පැහැදිලි කරනවද.. අපි තවම අලුත්නේ ගුරුතුමනි..
  15. Roamstar

    දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

    අද මචන් AUD/USD වලට මොනවා වෙයිද? USD වල අද news තියෙනවා strong වෙයි කියලා..
  16. Roamstar

    දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

    ඔව් ඊයේ එක පාරටම USD weak උනා.. reason එක මොකද්ද කියල දන්නවද කවුරු හරි..?? දැන් ආයෙත් market එක ටික ටික පහලට එනවා..
  17. Roamstar

    දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

    ඔන්න මචන් USD/AUD sell වෙනවා.. නෙව්ස් අනන් මනං වල තියෙනවා 0.8988 වගේ යයිලු.. දාන එවුන් දාගනිල්ල..
  18. Roamstar

    දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

    ඔව් බන්.. වැඩි කරදරයක් නැති pair එකක්.. ඒක නෙමෙයි උඹ නිකමට USD/JPY trade එකක් දාල බලපන් peak ලෙවෙල් එකකට ආවම.. චාර්ට් එක දිහා බලාගෙන ඉඳපන්.. එකපාරට pips 10, 15 වෙනස් වෙනවා..
  19. Roamstar

    දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

    මම ෆොරෙක්ස් වැඩකාරයෙක් නම් නෙමෙයි එත් මම හිතන දෙයක් තමයි EUR/USD trade කරන එක එච්චර ඇඟට ගුණ නෑ වගේ.. එකේ කොච්චර news තිබුනත් සිග්නල් ආවත් ටිකක් complicated.. මට නම් match උන pair එක GBP/USD තමයි.. ආතල් currency pair එක තමයි USD/JPY.. :)
  20. Roamstar

    දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

    අද GBP ගොඩක් බැස්ස බන්..දැන් තමයි යන්තම් උඩට යන්නේ..

    No contents