Hotel Sunhill
+94 52 2222878
+94 52 2223300
+94 52 2223710
මම 5 පාරක් විතර ඉඳල තියෙනවා.. කිසිම අවුලක් නම් නෑ.. hot water, TV අනන් මනං WiFi ඔක්කොම තියෙනවා.. කලින් book කරපන්..ලබන මාසෙත් යනවා මම... Town එක ගාවමයි තියෙන්නේ.. ඒ නිසා ඔක්කොටම වඩා ලේසියි.. ලබන මාසේ Room price මචන් double room එකක්...