1. waligamaya

    මක්කම කඩාවැටුණු දොඹකරයට බින්ලාඩන්ගේත් ස&

    ඉතින් අල්ලගෙ කැමැ ත්තට වෙන දේවල වලට අයි පරීක්ෂණ කරන්නේ.:confused::confused::confused:
  2. waligamaya

    Mechanical Traning Help..........

    පෙට්ට්‍රෝලියම් වල රිෆ්යිනර් එකනම් හොදයි අනිත්ව වැඩක් නැ. CEB වල ලොකු හොදක් නැ. නමුත් නොරොච්චෝලේ ප්රෝජෙච්ට් එකට සෙට් වෙන පුලුවන්නම් හොද අද්දැකීමක් ලබාගැන පුලුවන්.
  3. waligamaya

    නවාරා වල අවුල මොකක්ද බන් ??

    මුලිකම ප්‍රශනේ කොමන් රේල් ඉන්දන පද්දතිය ලංකාවේ ඩිසල් වලට ඔරෝත්ටුදෙන නැ
  4. waligamaya

    මට room යන්න ඕන (18+)

    ඔය ඉතින් ප්‍රමෝෂන් වලට ඉතින් හම්බවෙනවා;)
  5. waligamaya

    මට room යන්න ඕන (18+)

    හොදම තැන තමයි ඔය හොද ස්ටාර් හොටෙල් එකකට පයන්කෝ 14000ක් කින් විතර ෂේප්වෙන්න පුළුවන්
  6. waligamaya

    Mechanical Traning Help..........

    Camso Loadstar (Pvt) Ltd (Central Engineering Division) Loadstar
  7. waligamaya

    Mechanical Traning Help..........

    [/COLOR][/SIZE] මෙටික රතුපර ටික තමයි හොදම. වැඩකරන නම්
  8. waligamaya

    සෞදී අරාබියේ රැජින ...

    හිරේ ඉන්නේ කොටු පැනලද?
  9. waligamaya

    යුරෝපය ඉවරයි වගේ

    පිට හිගින් ඉගෙන ගත්ත නරි ගති ගෙදර ඇවිල්ල පෙන්නනවා වෙන්න ඇති.:lol::lol:
  10. waligamaya

    යුරෝපය ඉවරයි වගේ

    අරුන් ලෝක යුද්ද දෙකකින් බැටකාලා ගොඩනග ගත්ත රටවල්. මට පෙන්නේ මේ ISiS කියන්නේ මුන්ගේ මස්ටෙර් ප්ලෑන් එකක් එක පිටින් දාලා තුවක්කු නැතිවම යුරෝපේ අල්ලන වැඩක් තමයි මුන්.
  11. waligamaya

    යුරෝපය ඉවරයි වගේ

    යුරෝපය ඉවරයි වගේ යුරෝපය ඉවරයි වගේ :oo: :dull: ZV315xqbRK8
  12. waligamaya

    දූෂකයෙකුගේ කතාවක්....

    ඕකුන්ට ගිහින් කඩ්ඩෙන් කතා කරපන් එතකොට ටිකක් සලෙන්ඩර්:lol:
  13. waligamaya

    දූෂකයෙකුගේ කතාවක්....

    වැලිගම පොලිස්සිය කියන්නේ අන්ත පජතම තැනක්. ඕකට හොද එකෙක් අවට ඉන්න දෙන්න නැ. :growl::growl:
  14. waligamaya

    දූෂකයෙකුගේ කතාවක්....

    අපේ පොලිස්සිය 99% ම පරීක්ෂණයක් කරන්නේ නැ. කරන්නේ කට්ටියගෙන් අහන ඕපාදුප අනුව මොකෙක්හරි එකෙක් අල්ලාගෙන නෙලන එක තමයි.:(:(
  15. waligamaya

    යහපාලනෙන් අපි බලාපොරොත්තු

    අවුරුදු 67ක්ම ඒ වලේ මඩ කියල මේ වලට පනිනවා අයිත එකේ මඩ කියලා මේකට පනිනවා. හැමදාම ඕක කරපු එකේ දැන් නඩ ඉදින් රාලේ. UNP, නිදහස් පක්ෂ කියන මඩවලවල් දෙකට මාරුවෙන් මාරුවට පැන්න කයලා මඩ වෙන එක නවත්වන්න බැ.:lol::lol::lol::lol::lol:

    No contents