නවාරා වල අවුල මොකක්ද බන් ??

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    නවාරා වල අවුල මොකක්ද බන් ??

    යකෝ අහන අහන එකා ගන්න එපා කියනවා. සුපිරි කැබ් තියනවා 2007 වගේ ලක්ශ 33 ට විතර. එකෙක්වත් හරියට හේතුවක් කියන්න දන්නෙ නෑ.
    උබලවත් ඉන්නවාද දන්න එකෙක් ඉන්නවානං කියහංකො මේකයි හේතුව කියලා

    බලහංකො මේ පහර එහෙම කෝමද කියලා

    http://ikman.lk/en/ad/nissan-navara-2007-for-sale-colombo-174
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් ඔය නවාරා එකේ බඩු මාර ගණන් රිපෙයාර් කරන්න ගියාම උබට තේරෙයි ඇයි හැමෝම කිව්වේ ගන්න එපා කියල..
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් අම්බානෙක අඩුයි.. ඕනෙමනං ගනින් අරගෙන පස්සෙ දුක් වෙයන්
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මචන් ඔය නවාරා එකේ බඩු මාර ගණන් රිපෙයාර් කරන්න ගියාම උබට තේරෙයි ඇයි හැමෝම කිව්වේ ගන්න එපා කියල..
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් අම්බානෙක අඩුයි.. ඕනෙමනං ගනින් අරගෙන පස්සෙ දුක් වෙයන්

    අඩේ එහෙමද . වෙන ලෙඩ දෙන සීන් මොනවහරි තියනවාද
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පලවෙනිම දේ නවාර ගොඩක් ටාර්ගට් කලෙඔ යුරෝපියන් විශේසය්න් ඉංලන්ඩ් මාර්කට් එක... ලංකාවට ආපු ගොඩක් නවාර ආවෙ ඉංග්ලන්ඩ් වලින්.. ලංකාවෙයි ඉංග්ලන්ඩ්වලයි පාරවල් තත්වය, කාලගුනය අහසට පොලව වගේ ලංකාවෙ කාල ගුනයට ඒක ගැලපෙන්නෙ නෑ...වගේම ලංකාවෙ සමහර පාරවල් වලට ඔරොත්හු දීමක් නෑ

    අනිත් දේ තමා ඕකෙ ගියර් බොක්ස් එකේ කේස් එකක් එනව.. ඒවගේම එන්ජිම ඉක්මනට ගෙවෙන සීන් එකක් තියන්ව.. මොකද යුරෝපෙ කියන්නෙ ලංකාව වගේ වාහන පට්ට ගහන රටක් නෙමේ වැඩිම අවුරුදු 05/ 06 පස්සෙ බාවිතයෙන් අඉන් කරන්ව

    ලොකුම කේස් එක හිම වැටෙන කාලෙට එහෙ වාහනේ යටට (චැසියට සහ ඉන් යට කොටස් වලට ) ලවන වගයක් (ලුනුවගේ) ස්ප්‍රේකරන්ව ඒක නිසා ඉක්මනටම ඕකෙ යට දිරනව

    මම දන්න විදිහට ඕව තමා හේතු
     
    අම්මට හුඩු ටැන්ක් යු
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    මචන් ඔය නවාරා එකේ බඩු මාර ගණන් රිපෙයාර් කරන්න ගියාම උබට තේරෙයි ඇයි හැමෝම කිව්වේ ගන්න එපා කියල..
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් අම්බානෙක අඩුයි.. ඕනෙමනං ගනින් අරගෙන පස්සෙ දුක් වෙයන්
    :no:
    ape ekak thiyanwa parts ganan na ban recon parts onitharam thiyanawa aduwata.oke diesel karanawa adui. toyota, mitsibishi, ewata wada ekama awula ekai. market aduwenna.
     
    Last edited:

    dinuwan tharaka

    Junior member
  • Jul 19, 2014
    55
    3
    8
    Gampaha
    machan chamal kiyapu eka tama hetuwa.oka sahamulimma uk walata hadapu wahanayak. eka haduwe uk walata orottu denna.oke cooling system aulakut enawa mokada lankawei uk i wether condition wenas nisa. parts adu oka japan domestic modle ekak neme nisa.lankawata parts enawa adui.cab ekanm patta. matat asawatama ganna hewwa aurudu 2ta witara kalin. oya issue nisa adahasa ata ariya. lankawe deasel aula.oka hadala tyenne uk desel walata.kotima lankawata galapenne na ekai aula. dan AMW eken brand new import karanawa navara.ekanm aul natiwa ati bt eka laksha 70 ganak macham ekai aula
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    UK walin import karapu models (S, SE, Outlaw and Aventura) wala engine Euro IV emission standard walata hadala thiyana nisa diesel particulate filters (DPF) fix karala thiyanawa. Eka automatically clean(regenerate) wenne fuel burn karala. ekai diesel weda karanawa adu wenne.

    Nitharama highway driving/ ultra low sulfer diesel (ceypetco 4 star diesel-Euro 4 compliant) use karanawanam hari. Naththan DPF eka block wenawa. Oka remove karala duwana method ekakuth thiynawa.

    If you're buying a new car and plan to use it mainly for town-based, stop/start driving it would be wise to avoid a diesel car fitted with a Diesel Particulate Filter (DPF) because of the possible hassle of incomplete 'DPF regeneration'.

    - http://www.theaa.com/motoring_advice/fuels-and-environment/diesel-particulate-filters.html
     
    Last edited: