යකෝ බර්ත් වල තමයි ඇදන් තියෙන්නේ. ඒවා කාමර වගේ වෙන්වෙලා තියෙනේ. ඇදන් දෙකක් තියනව ලංකාවේ ඒවගේ. හැබැයි බර්ත් දෙකකට එක වොෂ්රූම් එකයි තියෙන්නේ. තෝ කෙලත් එකක් නිදිවදිනද නෙවෙයිනේ හදන්නේ. ස්ලිපට් වල 1,2,3 සනම්ය පෙට්ට්රිවල වගේ තමයි වෙනස සිඉට් පස්සට නමන්න පුළුවන් නිදා ගන්න කොට. කාර් වල වගේ. උබට ඕන සිට්...