ජවිපෙ අප වැන්නන්ගෙන් බලාපොරොත්තු වූ දේ ජනාතාව බලාපොරොත්තු වුනේ නැහැ
ජනතා විමුක්ති පෙරමුණ තමන් වැනි නිර්පාක්ෂික ස්වාධීන පුද්ගලන්ද තවත් බුද්ධිමතුන්, විද්වතුන්ද ඇතුළු ජාතික ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් වංචාවට දූෂණයට වැටබැඳීමට ගත් උත්සාහට අදාළ ජනවරමක් ජනතාව විසින් ලබා නොදුන් බැවිනුත්...