ගොනා හැරෙන්නේ පොල් පැලේටද මන්දා![]()
okane kiyannemokuth kiyanna ba enawa methana jodu karanna
![]()
monawa unath aththama kiyala thiyenawai like you
![]()
![]()





mama nan issallama adare kale dahampasale 1 wasare indeddieya harima lassana kellek mage athe ellilamai inne e dawas wala
eth man kamaththa ahuwe naha passe kaaleka wena kollek ekka yalu wela hitiya
eth itin dan eya wena kenek marry karala austraila wala inne
![]()

duke baArambumama kandulak wela
Maa bala iddi e diha
Ad durath dura wadi nisa
Awasanaya pera ae giya...
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා....
.


ganan ganna epa machan..duke ba
eki dan mahath wela katha wela
issara penuma podak wath naha 
loku dukakuth naha baneki dan mahath wela katha wela
issara penuma podak wath naha
![]()





man godak serious bn araka kiwe..... mn adare kaleth seriousmai..... e mage palawenima adaraya...... ape affair ekath godak kal thibba...... patan gatte kandulu, duk, kamkatolu, baadaka, katuka awastha anantha apramana sagarayak madin..... BUT...
දුක් බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...

මචන් ඒ කෙල්ලට කවදාවත් හරියන් නෑ. උබට වඩා කොච්චර උඩට ගියත් පහලට වැටෙනව වැටෙනවමයි. ඒ ගැන ආයේ හිතන් එප.. 6/8 සින්දුවක් අහපන්![]()
wechcha hamadeth ekkama athulathin mn godak dukakin kalakireemakin inne bn. eth mage me posts arenna mn me elakiri eke duk posts dalath na bn. ETH machan mn kawadawath eyata waira karanne na bn e taram kalayak serious adare karapu me hithin ehema karannath ba bn

ihi ihi
monawa unath aththama kiyala thiyenawai like you
![]()
![]()



අයියෝ සල්ලි♥-Aurora-♥;15695877 said:11 වසරෙදි දෙන්නෙක් ඇහුවා, බෑ කිව්ව. ඒ කාලෙ මොන ලව් ද?
මීට අවුරුදු 5 කට විතර කලින් එක්කෙනෙක් "මටත් හොරෙන් මගේ සිතින් බිඳෙන් බිඳ ආදරය සොරාගෙන මගේ සිතම නුඹ රැගෙන ගිහින්"![]()
මේ දවස් වල ඉතින් "ඒ වරය දෙනු මැනවි තව දුක නොදීලා, වැදූ මව්නි පියතුමෙනි කරුණාව පාලා" තමා![]()






කොහොමහරි අන්තිමට තේරුම් ගත්තෙ එක දෙයක් විතරයි. ඒ $$$ තියෙනවනම් Love nothing කියන එක. 



