### ගණන් උස්සනවා නම් මෙන්න ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ### ගණන් උස්සනවා නම් මෙන්න ###

    මොනවද බන් මවුස් එක තිය තියා බලන්නේ වරෙන් ඇතුලට,,,,



    ඔන්න ගොඩ දවසකින් තමා ත්රෙඅඩ් එකක් දාන්න යන්නේ,,,,
    ටිකක් රැ වෙලා...
    මේ ටිකේ වැඩ වැඩි,,,

    මේ ටිකේම මට එකෙක් ගණන් උස්සනවා,,
    කවුරුවත් නෙවෙයි අපේ IDM කාරයා,,,
    වෙනදට වීඩියෝ එකක් play කරද්දී download bar එක එනවා,,
    මේ ටිකේම ආවේ නැ,
    කොහොමද ගෙන්න ගන්නේ කියල ටිකක් හොයල බලද්දී තමා මේක සෙට් උනේ...
    මම try කලේ youtube එකට විතරයි...
    අනිතව නම් බැලුවේ නැ,...

    මෙන්න මෙහෙමයි කරන්නේ,,,
    ක්‍රම දෙකක් තියෙනවා,,,

    පලවෙනි එක,
    යන්න අදාළ වීඩියෝ එකට,,,,
    මෙන්න මේ වගේ,,,

    EHV97Gd.png


    දැන් මේකේ මම ඔය කහ පාටින් පෙන්වල තියෙන ලින්ක් එකේ youtube කියන තැනට ඉස්සරහින් ss අකුරු දෙකක් ගහන්න....

    මේ වගේ,,,

    E5LAFwm.png


    දැන් enter ඔබන්න...

    එතකොට මෙහෙම එකක් එයි...

    2lh7zQ5.png


    දැන් ඉතින් ඔය කහ පාටින් පෙන්වලා තියෙන තැනින් කැමති කොලිටි එකක් තෝරාගෙන download කරන්න... කලින් ගණන් පෙන්නපු idm ලොක්ක දැන් මේක නිකන්ම download කරලා දෙයි,,,

    එහම නැත්නම් මෙහෙම පුළුවන්...
    මේ සයිට් එකට ගිහින් අදාල විගියෝ එකේ ලින්ක් එක කෙලින්ම දීල වැඩේ කර ගන්නත් පුළුවන්...

    2bhlsg8.png


    මම මේ වැඩේ දන ගත්තේ ලගදී,,,
    මේක දන්නා එවුන් ඇති,
    වෙන වෙන downloader use කරන උන් ඇති,,,
    මිට වැඩ හොද ක්‍රම දන්නා උන් ඇති,,,
    හැබැයි මේක දැම්මේ මම වගේ දන්නේ නැති උන්ට,,,
    දන්නා උන් තමන් දන්නා දේ මතනම කියාගෙන යනවා නම් සැහෙන්න වටීවි....
    සලකන උන්ට 9කින් දැවැන්ත ප්‍රහාර එල්ල කරනවා,,,


    එහෙනම් අපි කැපුනා,,,​
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මම ඕක දැන ගත්තේ එළකිරි එකේම එකෙක් දාලා තිබිලා. comment එකකට.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    patta machan :D
    rep denda balu
    You must spread some Reputation around before giving it to RePost බුවා again :(