1. MAHAADENAmutta

    රතිඤ්ඤා ගෙනාවෝ!!

    එකා තාම පොඩි කොල්ලෙක්නේ බං SLIM එකේ ඉගන ගන්න:P මං හිතන්නේ ඌට අවුරුදු 22ක් ඇති තාම;) මං ඊට වඩා නාකියි බං!
  2. MAHAADENAmutta

    රතිඤ්ඤා ගෙනාවෝ!!

    මං මාළු බාන්නේ නෑ බං ඒවා මහ පවු වැඩනේ:baffled::baffled:
  3. MAHAADENAmutta

    රතිඤ්ඤා ගෙනාවෝ!!

    කාර්??:baffled::baffled::oo:
  4. MAHAADENAmutta

    රතිඤ්ඤා ගෙනාවෝ!!

    රතිඤ්ඤා ගෙනාවෝ!! දැන් නියම ගේමක් යන්නේ කූබියෝ එකේ වගේ කොයි පැත්තට බඹරේ කැරකෙයිද දන්නෑ දෙපැත්තෙම උන් ෆෝම් කරලා ති්යෙන්නේ කවුරු දිනවත් රතිඤ්ඤා තියනවා:P:P
  5. MAHAADENAmutta

    බැසිල් අපිව ඇන්නුවා''- ශ්‍රීලනිපය නොසන්සු&#350

    උබම දාලා අපෙන් අහනවා:baffled::baffled:
  6. MAHAADENAmutta

    පොලී නංගී

    :P:P:lol::lol:
  7. MAHAADENAmutta

    දැන් 28යි

    ඔන්න දුන්නෝ!+++++
  8. MAHAADENAmutta

    රවියගේ විස්ස කෝ?

    එහෙම බොන්ඩ් එවා ගහල පනින්නේ නෑ බං :baffled::baffled:
  9. MAHAADENAmutta

    රවියගේ විස්ස කෝ?

    මු ඉල්ලුවොත් පරාදයි මුගේ ගම්පලාතේ උන් මුවගේ බුවෙක් ඒපලාතේ ඉන්නවද කියලා දන්නෙත් නෑ කිරියේ උන් විතරයි පොරව දන්නේ:yes: ඒක නිසා කාගෙවත් ලණු නොකා ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න එක සැපයි:yes:
  10. MAHAADENAmutta

    රවියගේ විස්ස කෝ?

    :yes::yes: මැද කොලබට කොලපාට ගාපු ලීකොටයක් දැම්මත් උඩින්ම දිනනවා;)
  11. MAHAADENAmutta

    රවියගේ විස්ස කෝ?

    ඇයි බං දුක :baffled::baffled:
  12. MAHAADENAmutta

    රවියගේ විස්ස කෝ?

    ගැම්මද? ඇම්මද? සන්තෝෂම් හම්බවෙන්න ඇති:P
  13. MAHAADENAmutta

    රවියගේ විස්ස කෝ?

    ඔකා කටුස්සානේ පාට මාරැ කරනවා හිටියගමන් උදේට මහින්දට බැනලා දවල්ට රනිල්ට බනිනවා සවසට අනුරට බනිනවා අපිවගේ;)
  14. MAHAADENAmutta

    මහින්දයා

    ලණුදෙන උන් ඉන්නවා අපි පනින්නම් උබලා ගින්න අවුලපන් කියලා කියලා පනින්නේ නැතිව දෙපැත්තෙන්ම සල්ලි ඉල්ලනවා ඩීල් දානවා (මෙකෙත් ඉන්නේ කබ අදින දාට ඒවගේ උන්):P:P
  15. MAHAADENAmutta

    මහින්දයා

    උගේ දේෂපාලන අදහස මං දන්නෑ දැන් වු කියපු කතාව ඇත්ත කියලා පේනවා කල් ගන්නේ මන්ත්‍රීලා බිලිබාගන්න තමයි ඉතින් ඔක පැත්තක ඉදන් බලන හැමෝටම තේරෙන දෙයක් මචෝ මහින්ද ඉක්මන් උනා වැඩියි :yes:
  16. MAHAADENAmutta

    මහින්දයා

    නෑ මචං බහුතරක් තියනවානම් ඇයි පාර්ලිමේන්තුව කල්දැම්මේ ඒකට උත්තරයක් දීපන් (මං මහින්දයාට කැමතිත් නෑ පොනිලයට කැමතිත් නෑ ලපයට කැමතිත් නෑ ඔවු ඔවු ටීන්ඒ එකට තමයි කැමති අනේ මගේ කට:baffled::angry::angry:)
  17. MAHAADENAmutta

    මහින්දයා

    මචෝ පාට කණ්නාඩි දාගෙන බලන උන් එක්ක පාටවල් ගැන වාද කරන්න යන්න එපා වැඩක් නෑ (පාට කණෟනාඩිය නිසා උන්ට පේන්නේ වෙනස්ම පාට ටිකක්) ගගට ඉනිකපනවා වගේ වැඩක් උන්ගේ ආතල් උන්ට ගන්න දෙන්න:yes::yes:
  18. MAHAADENAmutta

    ලංකාව

    No contents