1. MAHAADENAmutta

    පාර්ලිමේන්තුව

    :lol::lol::lol: ඒක ඇත්ත:yes::yes: කලදි වහ කලකදි රස වෙනවාළු කලකදි රස කලකදි වස වෙනවාළු:lol:
  2. MAHAADENAmutta

    කෙල්ලත් එක්ක

    නාකින්ට මොන කුක්කද බීපන් අරක්කු:P
  3. MAHAADENAmutta

    කෙල්ලත් එක්ක

    ඇදුම් ඇන්දේ නැද්ද බං:baffled::baffled:
  4. MAHAADENAmutta

    කෙල්ලත් එක්ක

    අඩෝ කැත වැඩ කරන් එපා බං:angry::angry: එහෙනම් අපි එයත් එක්ක අතීතයේ ලංකාවේ පැවති විවාහ ක්‍රම ගැන සහ අතීතයේ කාන්තාවන්ගේ ඇදුම් ගැන කතා කරමු :P
  5. MAHAADENAmutta

    කෙල්ලත් එක්ක

    ඒක හොදයි එහෙනම් අපිටත් පුළුවන්නේ එයත් එක්ක අලිංගික ප්‍රජනනය ගැන කතිකාවතකට යන්න:lol::lol::P
  6. MAHAADENAmutta

    BMICH hall prices?

    උබට බීඑම්අයිසීඑච් එකමද ඔනේ වෙන එකක් හරි නැද්ද:baffled:
  7. MAHAADENAmutta

    කෙල්ලත් එක්ක

    එහෙනම් එක මුලින්ම මිනිස්සුන්ගෙන් පටන් ගමු නැත්නම් වෙනත් විශේෂ වලි ජිවන් අංතරාභිජනනයෙනුත් සරැ ජනිතයන් බිහිවෙන ක්‍රමයක් ගැන සාකච්චා කරන්න කියමු එතකොට ජෛව විවිධත්වයත් වැඩිවෙයි ලිංගික සහකරැවන් සොයාගන්න තියන අපහසුතාවයත් අඩුවෙයි :P
  8. MAHAADENAmutta

    කෙල්ලත් එක්ක

    එහෙනම් එකම විශේෂයක ජීවින් දෙදෙනෙකු සංවාසයෙන් ඉපදෙන සියළු ජනිතයන් වද ජීවින් බවට පත්කරන ක්‍රමයක් ගැන සාකච්චා කරන්න කියපන්:P
  9. MAHAADENAmutta

    කෙල්ලත් එක්ක

    අලිංගික ප්‍රජනන ක්‍රමයක් මගින් මිනිස් වර්ගයා බෝ කිරීම ගැනත් සාකච්චා කරානම් වැඩේ ගොඩම ගොඩ:P
  10. MAHAADENAmutta

    කෙල්ලත් එක්ක

    ඌනන විභාජනයේ වියෝග කලාව තුල වර්ණදේහ වල පිහිටීම ගැන කෙල්ලත් එක්ක සාකච්චා කරපන්:P
  11. MAHAADENAmutta

    කෙල්ලත් එක්ක

    ව්‍යාකරණ අනුකූලව උක්තආක්‍යාත ගලපලා කතා කරපන් :lol:
  12. MAHAADENAmutta

    අහසේ

    :lol::lol::lol:
  13. MAHAADENAmutta

    GMOA ලියුම

    වනිතා කටයුතු ඇමතිකම තියනවා තව පශුසම්පත් අමාත්‍යංශයත් තියෙන්නේ:baffled:
  14. MAHAADENAmutta

    GMOA ලියුම

    නෑ යකෝ ඌත් සිරා වගේ පොරක් මතකනේ මුස්ලින් කලබල දවස්වල මු දීපු ආතල් ටික:lol::lol:
  15. MAHAADENAmutta

    GMOA ලියුම

    සෞඛ්‍ය ඇමතිකම විමල් වීරවංශටත් අධ්‍යාපන ඇමතිකම රෝහිත අබේ ගුණවර්දනටත් දෙමු:P
  16. MAHAADENAmutta

    ජනාදිපතිතුමාගේ ක්‍රියාකලාපය ගැන මොකද හි&

    ජනාදිපතිතුමාගේ ක්‍රියාකලාපය ගැන මොකද හි& ජනාදිපතිතුමාගේ ක්‍රියාකලාපය ගැන මොකද හිතෙන්නේ?
  17. MAHAADENAmutta

    ඇත්තටම මොකක්ද වෙන්ඩැතිද හේතුව?

    එක පාරක් අරැත් එක්ක ලවු කර කර මුත් එක්ක දීග කනවා දැන් මුත් එක්ක ලවු කර කර අරැත් එක්ක දිග කනවා (පෙලක් වේස ගෑනු එදා ඉදම්ම චපලයි බලපන් මනමේ නාට්ටිය බලපන්කෝ)
  18. MAHAADENAmutta

    ඇත්තටම මොකක්ද වෙන්ඩැතිද හේතුව?

    පිට යන්න පුරුදු වෙච්ච ගෑනි ගේ තියන් රකින්න බෑනේ බං!
  19. MAHAADENAmutta

    අහසේ

    ඔරියන්ට් තුමා අද ගහනවා කියලා තිබ්බා ඒක වෙන්න ඇති!:shocked:

    No contents