1. MAHAADENAmutta

    මොකඩ වෙන්නේ සින්හළු....?

    එකනේ අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා මොන පැත්තට හැරෙයිද කියන්න බෑ මේ මගුල:yes::yes:
  2. MAHAADENAmutta

    Rep_35++වෙලා

    :yes::yes: දැනට බඩු ඉවරයි පුතී!
  3. MAHAADENAmutta

    ඩමී සිරිසේන දැන් ඉන්නේ?

    :lol::lol: ඒකනේ හොදට පවුල් කාපු ජෝඩුව නැත්නම් කොහොමද මෙහෙම වෙන්වෙන්නේ:baffled::baffled:
  4. MAHAADENAmutta

    හෙට_නිවාඩු_දිනයක්_නොවේ - ප්‍රවෘත්ති දෙපාර&#353

    ආවා බං මං හිතුවේ කෙල්ලගෙන් කියලා:baffled::baffled: oya heta office enawada baba? කියලා ආවේ
  5. MAHAADENAmutta

    මොකඩ වෙන්නේ සින්හළු....?

    :love::love: අනේ ජාතික ලස්තුවෙන් හරි පාර්ලිමෙන්ට් යන්න තියනවානම් ඒවාට ආත්ම 7ක ඉදන් පින්කරන්න ඔනේ :P ඒත් වැඩක් නෑ ඊලග ආත්මේ අනිවා අවීචියේ තමයි ඊට පස්සේ:baffled:
  6. MAHAADENAmutta

    රතිඤ්ඤා ලාබයි!!!

    අපේ කඩෙන් ගන්න ඔනේ නෑ ලගම පිහිට් ඔනෑම වෙලද සැලකින් ලබා ගන්න:P:P අපි මුදලාලිලා උනාට සහජීවනයෙන් වෙලදාම් කරන්නේ අර දේෂපාඥයින් වගේ මරාගන්නේ නෑ ෆෙන්
  7. MAHAADENAmutta

    රතිඤ්ඤා ලාබයි!!!

    රතිඤ්ඤා ලාබයි!!! කඩවල් වලින් ඉතා විශාල ලෙස මේවන විට රතිඤ්ඤා විකිනෙමින් පවතිනවා ඒක නිසා මහින්ද / රනිල් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉක්මනින් ලගම පිහිටි වෙලදසලට ගොස් ඔබගේ රතිඤ්ඤා ටික දැන්ම වෙන්කරවා ගන්න කියා පස්සේ මට දොස් කියන්න එපා රතිඥ්ඤා නෑ කිවුවා කියලා:P
  8. MAHAADENAmutta

    මොකඩ වෙන්නේ සින්හළු....?

    TNA එක මහින්ද ලොක්කට සපෝට් කලොත් කමක් නැද්ද මහින්ද ඒකට හා කිව්වොත් කමක් නැද්ද ෆෙන්:P
  9. MAHAADENAmutta

    මොකඩ වෙන්නේ සින්හළු....?

    බෝරින් කිය කියා හිටපු උන්ට කෝමද මේදවස් වල ආතල් එක
  10. MAHAADENAmutta

    Rep_35++වෙලා

    ඔන්න දුන්නා +++
  11. MAHAADENAmutta

    Rep_35++වෙලා

    ඔන්න මගේන් +++
  12. MAHAADENAmutta

    නියෝග_පිළිපදින්න_බෑ

    හිටං ඉදලා අමාරුත් ඇති පුටුවක් දියන් වාඩිවෙන්න:baffled::baffled:
  13. MAHAADENAmutta

    දුමින්ද පැන්නා

    උබලත් සල්ලි අරන් පැන්නා නේද?:P:P
  14. MAHAADENAmutta

    දුමින්ද පැන්නා

    උබලගේ කමෙන්ට් මාරුවෙලා :baffled::baffled:
  15. MAHAADENAmutta

    ට්‍රැවල්_බෑන්

    :yes::yes:
  16. MAHAADENAmutta

    ට්‍රැවල්_බෑන්

    :lol::lol:
  17. MAHAADENAmutta

    ට්‍රැවල්_බෑන්

    විදේශ රටවල් (යුරෝපා) රනිල්ට කොහොමත් සපෝට්:yes:
  18. MAHAADENAmutta

    රතිඤ්ඤා ගෙනාවෝ!!

    නියමයිනේ පුතී මමත් ආසයි සුපර් හිට් එකක් වෙන්න:P:P
  19. MAHAADENAmutta

    රතිඤ්ඤා ගෙනාවෝ!!

    බොරු නෙමෙයි කාලයක් බාට්ලීට් එකේ වැඩකලේ මං ඌව දන්නවා ඒකයි පොරට උදවු කරන්නේ:yes:

    No contents