මචන්,
Dialog eZ Cash වලට සල්ලි දාන්න(Top UP කරන්න) eZ cash merchant කෙනෙක් ගාවටම යන්න ඕනෙද? අපිට reload කරලා ඒ සල්ලි පාවිච්චි කරන්න බැරිද? මම dChanneling වලින් doctor කෙනෙක් channel කරා මචන්. ඒකට සල්ලි ගෙවන්න තියෙන්නේ eZCash වලින්. මම සල්ලි reload කරන්න කියල හිතන් හිටියේ. ඒත් එහම බෑ වගේ නේද...