Dialog Ez Cash උදව්වක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    Dialog eZ Cash වලට සල්ලි දාන්න(Top UP කරන්න) eZ cash merchant කෙනෙක් ගාවටම යන්න ඕනෙද? අපිට reload කරලා ඒ සල්ලි පාවිච්චි කරන්න බැරිද? මම dChanneling වලින් doctor කෙනෙක් channel කරා මචන්. ඒකට සල්ලි ගෙවන්න තියෙන්නේ eZCash වලින්. මම සල්ලි reload කරන්න කියල හිතන් හිටියේ. ඒත් එහම බෑ වගේ නේද? දන්නා අය පොඩ්ඩක් කියපන්කො merchant කෙනෙක් ගාවට යන්නේ නැතුව ගෙදර ඉඳන් මේක කර ගන්න විදියක් නැද්ද කියල.