මචන්,
මේකෙ ලේ දන් දෙන අය ගොඩක් ඉන්නවා කියලා දන්නවා. මට දැන ගන්න ඕනේ ලේ දන් දෙන කඳවුරක් නැතුව ලේ දන් දෙන්න පුළුවන් කොහොමද කියලා. අපිට ඕනේ වෙලාවක hospital එකකට ගිහින් ලේ දෙන්න පුලුවන්ද? නැත්නම් මොන තැන්වලටද යන්න ඕනේ. මම මීට කලින් ලේ දීල නෑ මචන්. ඒත් දෙන්න ආසයි. ඒ නිසා ලේ දන් දෙන එක ගැන විස්තර...