දවස් ගානක් ට්‍රයි කරලා අද සෙට් උනා.
කාලෙක ඉදන් ගෙදර උන් එක්කලා ට්‍රිප් එකක් යන්න සෙට් වෙනවා. ඒත් මොකඛරි හෙතුවක් ඇවිත් ගමන වැලැක්වෙනවා. බැරිම තැන හොද ප්ලැන් එකක් හැදුවා මේ දැසැම්බර් වල යන්න. හිතාගෙන ඉන්නේ ගාලු යන්න. බලන්න තැන්. ඉන්න තැන් වගේ එවා ගැන අයිඩියා ටිකක් දෙමුකො බලන්න. පවුලේ 5යි. පොඩි උන් තුන්දෙනයි මමයි පවුලයි. යන්න හිතන් ඉන්නේ 22-24

මටත් මේකෙ එකෙක් pm දදා දකුණෙ ලොකු කං කියෝනව 