33 :D
වන්නකු ගැන අසා ඇත නමුත් ක්රම වේදය නොදනි.. මේක මට කරන්න පුළුවන් විදියට මම හිතලා කරපු දෙයක් 8/16 ඕන කෙනෙක් දන්නවානේ ඉතින්
ඔෆිස් එකට යන පාරේ හීන් බෝවිටියා කැඳ ප්ලෙස් එකක් තියෙනවා එතනින් ගත්තේ
වෙනදා නම් සතියට සැරයක් අනිවා ලිකර් ගන්නවා, පහුගිය මාසෙටම දෙපාරයි ගත්තේ.. සිගා නම් නැත
ඌරු මස් නම්...