High Cholesterol / Fatty Liver ඇති අනාත සිංහළුන් වෙත

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මේ මම හරියටම මාසෙකට කලින් :(:sorry:

    Weight 85KG :baffled:

    2024_05_10_10_52_IMG_9651.JPG


    2024_05_10_10_52_IMG_9652.JPG



    මේ හරියටම මාසෙකට පස්සේ ඊයේ ගත්ත Report එක :D:)

    Weight 80.5KG ;)

    WhatsApp Image 2024-06-08 at 10.36.34.jpeg


    දැන් එන්නම් කාරණාවට

    මුල් රීපෝට් අනුව වැඩේ දරුණු වේගෙන එනවා වගේ හිතුන නිසා ක්ෂණිකව අදුරන ඩොක් සහෝ කෙනෙක්ගේ උපදෙස් පැතුවා
    පොර මට Rosuvas 10mg nocte මාසයක් බොන්න කිව්වා කෑම පාලනය මට බාර දුන්නා
    වැඩේ ලෙඩේ උන වෙලාවේ මමත් ගේමට බැස්සා :yes:

    8/16 method එක ට්‍රයි කරන්න හිතුනා
    දවල් 1ට කෑවට පස්සේ ආයේ කෑවේ රෑ 8ට මුළු දවසටම ඒ වේල් දෙක විතරයි අමතර කෑම මුකුත් නැත :no:
    පිටි කෑම සම්පූර්ණයෙන්ම වගේ නතර කලා සීනි කෑමත් එමමයි
    මාසෙටම පාන් කෑල්ලක් කෑවේ එක දවසයි ඒකත් වෙසක් පෝය දවසේ දන්සලකින් :lol:
    කන වේල් දෙකටම බත් කෑවේ ගොඩක් වේලාවට රතු බත්, ඉදහිටලා රෑට එලවළු තම්බලා කෑවා, තෙල් කෑම නම් සම්පූර්ණයෙන් නවත්ත ගන්න බැරි උනා :sorry:
    තව සතියකට සැරයක් වගේ හීන් බෝවිටියා කැඳ බිව්වා ඊට අමතරව කරපිංචා තේ එකක් ගැහුවා දවසකට එකක්

    ඊලඟ ප්‍රධානම කාරණාව තමයි සතියට දවස් 4ක් විතර හවස හොදට ඇවිද්දා, දවසට පැයක් වගේ 💪

    මේ තියෙන්නේ මේ මාසෙට දැනට ඇවිදපු දුර :)

    WhatsApp Image 2024-06-08 at 10.45.55.jpeg


    සහ මේ තියෙන්නේ බ්‍රහස්පතින්දා අන්තිමට ඇවිදපු දුර

    WhatsApp Image 2024-06-08 at 10.45.55(1).jpeg


    Gym ගියේ නැත..:no:. ගෙදර දී පුළුවන් වෙලාවට පොඩි පොඩි workout කරා පමණයි:yes:

    දැන් Target එක Weight එක 70-75KG අතරට ගන්න එක තමයි:yes:

    එහෙනම් ඔන්න High Cholesterol / Fatty Liver තියෙන අනාත සිංහළුන් පොඩි මෝටිවේෂන් එකක් දුන්නා..

    ට්‍රයි එක්ක දීලා බලන්න ආස හිතෙයි...:D


     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    හීන් බෝවිටියා කොහෙන්ද හොයා ගත්තේ?

    උබට වයස කීයද? ලිකර්, සිකරට් බොනවද?

    ඌරු මස් හොද නැද්ද මේ අසනීපෙ තියෙන අයට කන්න. සමහරු කියනවනේ ඒවා අහිතකර නැහැ කියලා. ඒ ෆැට් එක
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එල කොල්ලෙක්

    හැබැයි හැමෝම ඔහොම කරොත් රටේ ආර්ථිකයට හොඳ නෑ යකෝ 😁
     
    • Like
    Reactions: NRTG

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    Good Move BRO.
    Age?
    33 :D
    ow oka hari wannku thami method eka
    වන්නකු ගැන අසා ඇත නමුත් ක්‍රම වේදය නොදනි.. මේක මට කරන්න පුළුවන් විදියට මම හිතලා කරපු දෙයක් 8/16 ඕන කෙනෙක් දන්නවානේ ඉතින්
    හීන් බෝවිටියා කොහෙන්ද හොයා ගත්තේ?

    උබට වයස කීයද? ලිකර්, සිකරට් බොනවද?

    ඌරු මස් හොද නැද්ද මේ අසනීපෙ තියෙන අයට කන්න. සමහරු කියනවනේ ඒවා අහිතකර නැහැ කියලා. ඒ ෆැට් එක
    ඔෆිස් එකට යන පාරේ හීන් බෝවිටියා කැඳ ප්ලෙස් එකක් තියෙනවා එතනින් ගත්තේ
    වෙනදා නම් සතියට සැරයක් අනිවා ලිකර් ගන්නවා, පහුගිය මාසෙටම දෙපාරයි ගත්තේ.. සිගා නම් නැත
    ඌරු මස් නම් හොද නෑ කියනවා, මන් නම් කන්නේ නැත
    එල කොල්ලෙක්

    හැබැයි හැමෝම ඔහොම කරොත් රටේ ආර්ථිකයට හොඳ නෑ යකෝ 😁
    :lol: අපේ රටේ ආරථිකේ කවද්ද බං හොද උනේ ?
    BMI level eke kohomada?
    27.1
    matath thiyanawa
    ට්‍රයි එකක් දෙන්න
    height eka kohomada machan?
    70-75 range ekata genna hadana nisa around 5' 8'' wageda?

    And keep up the good work!
    ඔව් බන් 5.8යි හරියටම
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    matath thibba 600 ganan. eka parak baluwama
    sugeruth thiynwa :(

    kaama palanaya karan ganna ba ne ooy :(
    bhehth buwa saren sare. dan ayeh wadi wela wage
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,287
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    matath thibba 600 ganan. eka parak baluwama
    sugeruth thiynwa :(

    kaama palanaya karan ganna ba ne ooy :(
    bhehth buwa saren sare. dan ayeh wadi wela wage
    තෝ විඳවලා මැරෙන්න ද යන්නේ?
    ඉස්සෙල්ලා හොදට ව්‍යායාම් කරපං. පොඩි යට පටන් ගනින්.

    බෙහෙත් බීපන් යකෝ.. අඩු වෙලා normal වෙනකං
     
    • Like
    Reactions: NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    190 යනකොට ගල් ටිකක් අරන් යන්න ඕනේ අනිද්ද ඉඳන් 🕊️
     
    • Like
    Reactions: NRTG

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Menna mage results:

    As at 16/02/2024

    Cholesterol - 258 (high)
    HDL - 36 (low)
    LDL - 196.8 (high)
    Triglycerides -126 (normal)

    ALT - 75.1 (high)
    AST - 59.4 (high)
    ALP - 211.3 (normal)
    GGT - 35.7 (normal)

    Ita passe Atorvastatin 20mg + Vitamin E 400mg + Omega 3 1500mg gaththa masa 03k. Kameke wisheshayak kale na. Eka dawasakwath exercise kaleth na 😔🥺🥲

    As at 29/05/2024

    Cholesterol - 143 (normal)
    HDL - 40 (low)
    LDL - 80.2 (normal)
    Triglycerides - 114 (normal)

    ALT - 70.8 (high)
    AST - 45.2 (high)
    ALP - 240 (normal)
    GGT - 34.2 (normal)

    ALT & AST wadi nisa ultrasonic scan ekak karala baluwa fatty lever stage 1 kiwwa.

    Ita passe Atorvastatin 10mg + Vitamin E 400mg thawa masa 03 bonna kiwwa.

    Thama exercise karanna patana gatte na. 🥺😔🥲 Monday indalawath patan ganna one.

    Important:

    Man cigarette bonne na. Masekata uparima 2-3 drink ekak danne. Fried rice, koththu kannema nathi tharan.
    Weight - 72Kg, BMI - 24.1, Age - 37

    Umbalageth wayasa 35 ta wadi nan lever profile ekak check karaganilla. Cholesterol adu unata fatty lever thiyenna puluwan. Champions la wage inne nathuwa beheth ganilla kelawenna kalin. Fatty lever stage 3 wage unoth reverse karaganna amarui man hithanne.
     
    Last edited:
    • Like
    Reactions: KandyMalli and NRTG

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    mage total 230
    SGPT- 208
    SGOT -76.

    man taama doc pennuwe naa..week ekak kada bonawa..dawsakata 1l wage dumak danne..thel kaama nam ehema kawee naaa mokada manda liver enzyme wadi.. any ideas machanla
     
    • Like
    Reactions: NRTG