ඔරුවල පාරට හැරෙන තැන බාර් එක
මෙගා සිටි එක ලග බාර් එක
අතුරුගිරිය සතොස
මචන් එක
පරන හන්දියේ තියන දෙක
කීල්ස් එකේ
කාගිල්ස් එකේ
ආපිකෝ එකේ
ආපිකෝ එක ඉස්සරහ උඩ තට්ටුවේ
ඉස්පිරිතාලේ ඉස්සරහ
ගනන් හදලා බලපන් කීයද කියලා
කොරතොට තියෙන්නේ මොන කැලේද බන්අක්තාර් ටවුන් එක එතකොට වෙන අතුරැගිරියක වෙන්න ඕනෙ තියෙන්නෙ.කොරතොට පන්සල ගාවින් හොරහේන් පාරෙ ගිහින් බලපන් අලුත් පන්සලක් හදනව මේ දවස් වල.
![]()
අලි එන්නේ නැද්ද බං..අතක් පයක් ඇරලා ඉන්න පුලුවන්, යකෝ අපේ දිහාට මුවෝ, මොණරු , නරිත් එනවා
When pressure meets pleasurei have been to kalalgoda....nice area. house prices are very high. anyway close to thalawathugoda spa
![]()