යවමුද email එකෙන් ලොකුම ලොකු file එකක්
මෙන්න සුපිරි වැඩක්..කට්ටිය කැමති ඇතිනේ තමන්ගේම mail එකකින් ටිකක් ලොකු file එකක් යවන්න (සයිට් එකේ තියෙන්නේ 2GB කියල :D 5MB අඩුම :()
මම බ්ලාග් එකක් බලනකොට තමයි මේ ක්‍රමේ අහු උනේ.. දී පිටින් කොපි කරලා දාන එක හරි නැති හන්දයි අපේ එලකිරි සෙට් එකට වැඩ ගත් වෙයි...