1. LC1989

    spy කැමරාවක් ගෙදරදී හදමු

    කිසිම වියදමක් නැතුව motion detector වෙන CCTV එකක් අපිම හාදගමු ඔබලග ක්‍රියාවිරහිත උන ලැප්ටොප් පරිගණකයක් ඇත්නම් එහි කැමරාව බාවිතාකර මෙම spy කැමරාව හදාගන්න විදිය මෙම විදියෝවෙන් සරල කියලදෙනවා මෙය ඉතාමත් කුඩා බැවින් hidden camera එකක් විදියටද බාවිතා කල හැක
  2. LC1989

    යුස් කරපු ලැප් එකක් ගනිද්දී

    මචන්ලා යුස් කරපු ලැප් එකක් ගනිද්දී ඔයයේ මොන ලෙඩ තියද දන්නේ නැනේ .එක නිසා ලැප් එකේ හාඩ්වෙයා performance සියට සියක් වැඩකරන්න දාල චෙක් කරන්න පුළුවන් මොකුත් සොෆ්ට්වෙය එකක් තියද මචන්ලා burning testකියල සොෆ්ට්වෙයා එකක් මම කලින් යුස් කරා එක සාර්ථක නැ වගේ මම හිතන්නේ
  3. LC1989

    USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකට රහසිගත අගුලක්

    මෙම රහසිගත පරිපථය සාදාගත්තොත් නම් .කාටවත්ම ඔබේ දත්ත සොරාගනිමටනම් නොහැකිය folder ලෝක් වගේ දේවල් තිබුනත් ඒවායේ data encryption decryption කිරමට යම් කාලයක් යන නිසා මෙම ක්‍රමය ගොඩක් පහසු වෙයි අනික කව්රුවත් හිතන්නේ නැ නේ මෙහෙම දෙයක් කියලා
  4. LC1989

    කාලෙටම එක බැටරියක්

    ගෙදර ඔරලෝසුවට ජිවිත කාලෙටම එක බැටරියක් .මේක හදාගත්තොත් නම් අයිමත් ඔරලෝසුවට බැටරි දාන්න ඕනනම් වෙන එකක් නැ .වියදම රුපියල් 20 වත් යන්නේ නැ .
  5. LC1989

    බයික් එකට ලස්සන සිග්නල් ලයිට් එකක්

    මචන්ලා වීඩියෝ එකක් හැදුවා හොදද බලන්න මේ වීඩියෝ විදියට ඔයාලට පුලුවන්බයික් එකට ලස්සන සිග්නල් ලයිට් එකක් හදාගන්න CHR එකේ විදියට තමයි වැඩ කරන්නේ
  6. LC1989

    ඔබගේ කාමරය දුගදද ?

    කොහොමද යාලුවනේ ඔන්න අද මම අරගෙන අවේ රුපියල් 250 වැනි සුලුමුදලකට ඔබටම නිමවාගත හැකි අපුරු නිර්මාණයක් ගැන කියන්න මෙයින් ඔබට ප්‍රයෝජන විශාල ප්‍රමාණයක් ගන්න පුළුවන් 1.මෙයට කුරුදුතෙල් ,ලවන්දරා ,පැගිරි වැනි ඕනෑම සුවදවත් ද්‍රාවණයක් දම එය වාෂ්ප බවට ඉතා පහසුවෙන් පත් කර ඔබගේ නිවස එහෙමත් නැතිනම්...
  7. LC1989

    ගලේ අතුල්ලපු කාලේ ඉවරයි

    මචන්ලා මමත් විනොදෙට වගේ චැනල් එකක් හැදුවා පුළුවන් පුළුවන් වෙලාවට වීඩියෝ එකක් හදලා දානවා ඉතින් .හොදයි නම් ලයික් එකක් වත් දාලා පලයන් මචන් ඉවත ලන හාඩ් ඩිස් එකකින් පිහිය මදින්න උපකරණයක් මේ වීඩියෝ එක ගැන කිව්වොත් මේක හදලා තියෙන්නේ අයින් කරපු හාඩ් ඩිස් එකකි ඕනෑම කෙනෙකුට පහසුවෙන් හදන්න පුළුවන් කිසිම...
  8. LC1989

    Questions ලොකු උදව්වක් ඕන මචන්ලා

    මචන්ලා මට ලොකු උදව්වක් ඕන මචන්ලා 2021 පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ ඇප්ලිකේෂන් එක (PDF ) එඩිට් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් හරි එඩිට් කරගන්න පුළුවන් විදියක් කියලදිපල්ලකෝ . මම word වලින් ඕපන් කරලා බැලුව එකෙන් හරියන්නේ නැ අකුරු වෙනස් වෙලා එන්නේ photoshop වලින් බැලුවා එකෙන් ඉමේජ් එකක් විදියට...
  9. LC1989

    Expenses

    මචන්ලා උබලා මොකක් හෝ ඇප් එකක් බාවිතා කරනවද අදායම් වියදම් ගණනය කරන්න .මම ටික කාලෙක ඉදන් Daily Expenses 3 අප්‍ එක බවිතකරන්නේ .මට මේකේ අව්ල තමයි මට ඕන විදියට කැටගරි ක්රියෙට් කරන්න බැරි එක .උබල මිට වඩා හොද එකක් දන්නවනම් කියන්න මචන්ලා
  10. LC1989

    කොරෝනා ගැන කලින් ඉදන් දැනගෙන

    කොරෝනා ගැන කලින් ඉදන් දැනගෙන මචන් කොරෝනා වයිරස් එක ගැන 2019 ජනවාරියේ යිදන්න මුන් දැනගෙන ඉදල නේද https://www.mdpi.com/1999-4915/11/3/210/htm
  11. LC1989

    Youtube Helpe

    මචන්ලා ඩයලොග් Youtube 4G Video Blaster පැකේජ් එක දාගත්තා.මේකෙන් වෙනම ටුල් එකකින් හරි ඔන්ලින් හරි ඩව්න්ලෝඩ් කරොත් ඩේටා කැපෙනවා නේ . මම අහන්න හැදුවේ ෆෝන් එකේ ඇප් එකෙන් ඩව්න්ලෝඩ් කරන්න පුළුවන් නේ ඒ ඩව්න්ලෝඩ් කරන වීඩියෝ කොහෙද සේව් වෙන්නේ ඒවා ගන්න විදියක් තියද
  12. LC1989

    Google Map

    මචන්ලා දැන් කාලෙකට කලින් මගේ ෂොප් එක තියන තැන මැප් එකේ මාක් කරා එත් මේ ලගදි තමයි මීටර් උනේ :shocked:ෂොප් එක මැප් එකේ පෙන්නන්නේ නැ නේද කියලා ඒ කියන්නේ මගේ email එකෙන් ඉන්නකොට පෙන්නනවා email එකඟ ලොග් අව්ට් වෙලා බැලුවම පෙන්නනේ නැ.ගුගල් සර්ච් බර්ර් එකේ ෂොප් එකේ නම ගහපුවම නම් පෙන්නනවා :) සමහරු...
  13. LC1989

    පොටෝෂොප් සිංහල ටයිපින් අව්ලක්

    පොටෝෂොප් සිංහල ටයිපින් අව්ලක් මචන්ලා ෆොටෝෂොප් වල ගුගල් ඉන්පුට් ටුල් වලින් සිංග්ලිෂ් විදියට ටයිප් කරලා එන්ටර් කරම මෙහෙම වෙනස් වෙන්නේ ඇයි .මට සිංග්ලිෂ් විදියට තමයි වැඩේ කරගන්න ඕන මචන්ලා දන්නා කෙනෙක් උදව් කරන්න
  14. LC1989

    චිප් අව්ලක්

    මචන්ලා මගේ ලග තියනවා Lexar 16GB චිප් එකක් එක මොබයිල් ෆෝන් වලට වැඩ කරන්නේ නැ.නමුත් චිප් රීඩර් එකකින් පිසි එකකට ගැහුවම වැඩ කරනවා .මම මේක CMD වලින් ෆොර්මැට් කළා ලෝලෙවල් ෆෝමැට් කළා NTFS ,FAT32,exFAT ඔය හැම ව්විදියකින්ම කළා එත් හරිගියේ නැනේ මචන්ලා .මට මේක හදාගන්න විදියක් නැද්ද ලොකු උදව්වක මචන්ල්ල...
  15. LC1989

    ඔරිජිනල් windows

    මචන්ලා ලැප් එකක් තියනවා මේකේ ඔරිජිනල් windows එක අයින් කරලා 10 ගහල තිබුනේ.දැන් මට ඕන මේකට තිබුනුම ඔරිජිනල් එකම දන්නා මම කොහොමද Microsoft එකෙන් මේක DL කරන්නේ දන්නා කෙනෙක් උදව් කරන්න.
  16. LC1989

    Mind blowing

    මෙවා අeත්තද මචන්ලා https://www.facebook.com/776081282559808/videos/801476193353650/
  17. LC1989

    Dubai

    මැප් එක බල බල එන්නකොට දැක්කේ බන් මේ මොකද්ද බන් කොට්ටක් වගේ තියෙන්නේ https://goo.gl/maps/YF2FYvi3kGQ2 :shocked::shocked:
  18. LC1989

    Dialog wifi hack

    මචොලා මම ඉන්න තෑනට ඩයලොග් වයි ෆයි එකක් අහුවෙනව මම මෙක කාලි ලිනක්ස් වලින් හෑක් කරන්න බෑලුවා එත් එක ස්ටෙප් එකකින් හිරවෙනව බන් බොලා කවෘරුවත් දන්නවද හොද ක්‍රමයක් http://lewiscomputerhowto.blogspot.com/2014/06/how-to-hack-wpawpa2-wi-fi-with-kali.html
  19. LC1989

    The Lost

    මචන්ලා ඉරිදා රෑ10 ට ITN එකෙ යන එකෙ The Lost සින්හල සබ්ටයිටල් හොයාගන්න නෑද්ද
  20. LC1989

    Router

    ZTE ZXIO W300 කියන රව්ටර් එක වයි ෆයි රිසීවර් එකක් විධියට හදාගන්න පුලුවන්ද

    No contents