චිප් අව්ලක්

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන්ලා මගේ ලග තියනවා Lexar 16GB චිප් එකක් එක මොබයිල් ෆෝන් වලට වැඩ කරන්නේ නැ.නමුත් චිප් රීඩර් එකකින් පිසි එකකට ගැහුවම වැඩ කරනවා .මම මේක CMD වලින් ෆොර්මැට් කළා ලෝලෙවල් ෆෝමැට් කළා NTFS ,FAT32,exFAT ඔය හැම ව්විදියකින්ම කළා එත් හරිගියේ නැනේ මචන්ලා .මට මේක හදාගන්න විදියක් නැද්ද ලොකු උදව්වක මචන්ල්ල දන්නා කෙනෙක් උදව් කරන්න .මම අහල තියනවා චිප් එකේ ෆර්ම්වෙයා ගහන්න පුළුවන් උනොත් හරියනවා කියලා මම එකටත් ට්‍රයි කරා එත් කරගන්න බැරි උනා දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න

    දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාපල්ලා මචන්ලා

    89PnyHu.jpg


    AjhQBrd.jpg


    agNeUJx.jpg
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    දන්නෙ නෑ. තෝ ජොබ් එකක් කරනවා නේද

    ඔව් බන් මේක ඔරිගීනල් ලේක්සර් එකක් බන් එකයි ට්‍රයි කලේ
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Oke file system eka mokakda ban (chip eke)

    දැනටනම් NTFS වලින් ෆෝමැට් කරලා තියෙන්නේ එත් හැම විදියකින්ම ෆෝමැට් කරලා බැලුවා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,945
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය Brand එක ඩිටෙක්ට් වෙන්නෙ නැතුව ඇති ෆෝන් වලට..16GB නිසා වැඩිය වටින්නෙත් නැති නිසා අලුත් එකක් ගනින්කො හොඳ Brand එකක :rolleyes: