1. madushana

    වකුගඩු ගලක් තිබිලා අයින් කරා

    Thank You Machan <3 Na machan, Doca tablet ekak dunna. eka biwwe. ------ Post added on 1724571216
  2. madushana

    වකුගඩු ගලක් තිබිලා අයින් කරා

    සිරාද මචන්. කන්ටැක්ට් කරන්න නම්බර් එකක් හොයාගන්න විදියක් නැද්ද ?
  3. madushana

    වකුගඩු ගලක් තිබිලා අයින් කරා

    මගෙත් තියෙනවා බන් .. 16 mm තිබුන. බෙහෙත් බීල ආයේ බලද්දී 9 mm වෙලා.. අක්කපාන එහෙම කෑවා , තම්බලත් බිව්වා. කැකිරිත් ඇට පිටින් බ්ලෙන්ඩර් කරලා බිව්වා. එත් තාම පොඩ්ඩක් වේදනාව එනවා බන් ... උඹට සර්ජරි එකෙන් පස්සේ ෆුල් රිකවර් වෙන්න කොච්චර කාලයක් ගියාද ?
  4. madushana

    මිනිස්සු ගැන මෙහෙම හිතන Artist ල අඩුයි..

    අපේ එකෙක් සංගීත් හැමදාමත්
  5. madushana

    රනිල් එන්න කලින් බඩු මිල VS දැන් බඩු මිල (MEGA THREAD )🚀🚀🚀

    අනේ මන්ද බන් උබලගේත් තර්ක
  6. madushana

    රනිල් එන්න කලින් බඩු මිල VS දැන් බඩු මිල (MEGA THREAD )🚀🚀🚀

    ඉතින් බන් උබනේ , රනිල්ට කලින් ගෝටා , ගෝටාට කලින් මයිත්‍රී කිව්වේ . .. එකයි මන් රනිල් මයිත්රිගේ එකේ අගමැටි කිව්වේ .... මතක නැද්ද දන්නැනේ :lol: :lol:
  7. madushana

    රනිල් එන්න කලින් බඩු මිල VS දැන් බඩු මිල (MEGA THREAD )🚀🚀🚀

    මෛත්‍රී එක්ක රනිල් අගමැටි :rofl: 🥴:rofl: 🥴
  8. madushana

    ජවිපෙ මේවට මීක් කියන්නේ නෑ - පාඨලී

    හිගන කැම්පේන් ... කෙහෙළිය වගේ උන් හිරේ ඉන්න ඕනේ තමයි..
  9. madushana

    What if - චතුරංග අබේසිංහ

    සිරා කතාව
  10. madushana

    16 years ago

    එදත් දුෂිත දේශපාලුවන්ට එරෙහිව... රනිල් ගේ ඒ කාලෙ ගැනත් කියවෙනවා.. . ඒ කලේ කියපුව මිනිස්සුන්ට ඇහුනේ නැ , බල තණ්හා දේශපාලුවන්ගේ රැවටිලි කම් වලට අහුවෙලා උන්ට චන්දෙ දුන්න . මිනිස්සු පාරට වැටුනට පස්සේ තමයි මේ මිනිස්සු කියන දේ ඇත්ත තේරුනේ..
  11. madushana

    කවදාවත් දීල නැති නිසා මේ පාර දීලා බලමු!

    සෙක්ෂන් එක ජෝක් කියල දන්නවා. අපි මෙතන ජෝක් කර කර හිටියට , රටේ ඇත්තටම දුක් විදින මිනිස්සු ඉන්නවා දේශපාලකයන්ගේ පව්කාර වැඩ නිසා... සෙක්ෂන් එක ජෝක් උනාට , කතාව විහිළුවක් නෙමෙයි . ..
  12. madushana

    කවදාවත් දීල නැති නිසා මේ පාර දීලා බලමු!

    පරණ කාලකන්නි රට කාපු දේශපාලුවන් ගැන විශ්වාස කරලා, අවුරුදු ගානක් රැවටිලා රැවටිලා ආයේ ආයෙත් උන්ගේ කෙප්ප වලට රැවටිලා 2048 වෙනකන් පව් ගෙවනවට වඩා නම් , නියගල අල කාල මැරෙන එක සැපයි . ..
  13. madushana

    ප්‍රශ්න විසදන සැටි මං පෙන්නන්නම් - පුත්‍රයා සහ ආර්යාව

    බොරු කියන්නෙපා බන් , ජලනි එහෙම නැ
  14. madushana

    ප්‍රශ්න විසදන සැටි මං පෙන්නන්නම් - පුත්‍රයා සහ ආර්යාව

    ආදරෙයි අහස තරම් ... ආදරෙයි අම්මට වගේ .... එල එල ... කාල බීල වරෙන් ... බ්‍රෑන්ඩ් එක පවර් එක කොච්චරද කියනවනම් , සජිත් තම දැන් ලෝකෙම බේරගන්න එන්න ඉන්නේ මුන් හිතයිද බන් අනාගතයක් 😂 😂 😂 ------ Post added on 1723911301
  15. madushana

    ආර්යාව වැඩේ පටන් ගෙන

    මේකනම් පට්ටේටම මැච් වෙනෝ 😂 😂 😂 😂
  16. madushana

    ප්‍රශ්න විසදන සැටි මං පෙන්නන්නම් - පුත්‍රයා සහ ආර්යාව

    මඩ කාගෙන මිනිස්සුන්ට විහිළුවක් වෙන තරම ඉතින් . .. රට හදන්නනේ මේ වෑයම ඉතින් 😂 😂 😂

    No contents