ප්‍රයෝගිකව බැලුවොත් අපිට අලුත් එකාව කාලා බලන්න බෑනේ ...
ප්‍රතිපත්ති ස්ථීරයි කියල දැනෙනවානම්,
වැඩපිළිවෙල ස්ථාවරයි සහ ප්‍රතිපලදායකයි කියල දැනෙනවානම්,
පෙර හැසිරීම්, මැදිහත් වීම් දායකත්වයන් එක්ක හිතලානේ පත් කරගන්න වෙන්නේ ....
මොකද, අපිට මොකෙක්ටවත් දෙන්නේ නැ කියල අයින් වෙන්නත් බැ ... මොකා ආවත් බලේට...