1. Kumara456

    Face Book Group හා Facebook Page

    එකක්.. ගෘෘප් එකට අපි කැමති (රික්වෙස්ට් දාන අය) ඇඩ් කරගන්න පුලුවන් අතර, පේජ් එකට ඕනිම කෙනෙකුට ඇවිත් ලයික් එකක් දාලා යන්න පුලුවන්.. ගෘෘප් එකක් ඒකෙ ඉන්න මෙම්බර්ස්ලගෙ ගාණ අනුව වැඩි වෙන අතර, පේජ් එකක් ඒකෙ තියෙන ලයික්ස් ගාන අනුව වෙනස් වෙනවා.. මට හිතෙන විදිහට ගෘෘප් එකක ප්‍රයිවසි වැඩියි පේජ් එකකට...
  2. Kumara456

    Alagalla Mountain Hike / අලගල්ල - Sri Lanka

    ඒල ඒල... පට්ට...
  3. Kumara456

    Hyundai Venue launched in Sri Lanka

    සිරාවටම බන්.. මමත් මේ දුවගෙන ආවෙ ඒක බලන්න... අපි ඉක්මන් වෙනවා වැඩී සාන්ත...:baffled::baffled::baffled:
  4. Kumara456

    මාර්ග_නීති_ප්‍රශ්නයක්

    මමත්.. :yes::yes: සිග්නල් දාලා, හෝන් බාගයක් :P විතර ගහල, පොඩ්ඩක් හෙඩ් ලයිට් එකත් අවශ්‍යනන් පොඩ්ඩක් ගහල ඌව දැනුවත් වෙලා ඌ පොඩ්ඩක් එහාට ගන්නවනන් වගේ දැනෙනවනන් විතරක් ඕවර්ටේක් කරන්නෙ
  5. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඒකටත් 19න් චාන්ස් එකක් නැහැනෙ.. මම මේ හිටියට නාමික විතරයි දැන්.. එපා වෙනවා රට වැසිය... ඒ මදිවට හැමදාම රට ටුවර්. එහෙ ගියාම සුද්දො බස බස ගාලා අපි නොදන්න ඉංගිරිීසියෙන් පිස්සො වගේ කියොනවා.. මාත් ඉතින් යස් නෝ යස් හිටං කිය කිය හිටං ඉන්නවා..:nerd:
  6. Kumara456

    තඩි ගල Kishani Alanki Perera

    හායි නම්කි.. ඔයා මේ වල් පරයාගෙ ගැට වලට අහුවෙන්නෙපා... ඔයාට වැඩි විස්තර කියන්නන් මූ ගැන කෝල් එකක් දීලා. නම්බර් එක මූට හොරෙන් පී එම් කරන්නකො..:P:P
  7. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මම මේ කල්පනා කරේ මේ පාරත් ආයිත් රජ පුටුවට තරග කරනවද නැද්ද කියලා:baffled::baffled::baffled:
  8. Kumara456

    තඩි ගල Kishani Alanki Perera

    මැට්ටා... තව ටැටූ ටිකක් තව උඩ තියෙනවලු. ඕනිනන් ඒකිගෙන් අහල කකුලෙ උඩ බලලම කියපන්කො නැද්ද කියල... හා ඔට්ටුයි..:baffled::baffled:
  9. Kumara456

    මාර්ග_නීති_ප්‍රශ්නයක්

    තමන් කොච්චර ෂුවර් උනත් අනිත් උන්ව සතේකට විස්වාස නොකර ඩ්‍රයිව් කරපන්. ඔව්ර්ටේක් කරද්දි අනිත් උන්ව ෂුවර් කරන් කරන්න එපා. තාවකාලිකව ඩෑෂ් කැම් එක හොද විසදුමක්.. දීර්ඝ කාලීනව අනිත් උන් කෙළ කරයි කියල හිතෙන්නෙවත් නැත්නන් විතරක් ඕවර්ටේක් කරපන්..
  10. Kumara456

    තඩි ගල Kishani Alanki Perera

    ටහුඩු යකෝ.. අර එහෙම කිව්ව කෙල්ලව උඹට පුලුවන් උඹේ දක්සතාවය මත යම් දුරකට එක්කන් යන්න.. ඒ දුර තීරණය වෙන්නේ උඹේ හැකියාව මත..
  11. Kumara456

    ස්කුල් කෙල්ලෝ

    සුජාතා එක, රෝයල් ඉන්ස්ටිටියුට් එකේ ලයිසියම් එකේ වගේ කෙල්ලො දැකල නැද්ද බ්‍රෙිා්...?
  12. Kumara456

    තඩි ගල Kishani Alanki Perera

    උඹ කියපන් ---මරු ගල් දෙක නේද? උඹලට කොහෙන්ද මේවගේ ඒවා--- කියල කියපන්.. රිදෙන උන් පෙන්නන්න ට්‍රයි කරයි. :yes::yes: අනිත් උන් පැත්තකට වෙලා උන්ගෙ වැඩක් බලාගනියි..:yes::yes:
  13. Kumara456

    තඩි ගල Kishani Alanki Perera

    කෝ බලමු.. පොටෝ එකක් දාපන් බලන්න ඒ දැරිවිගෙ.. පොටෝ නැතුව හරියටම කියන්න අමාරුයි..:yes::yes:
  14. Kumara456

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    රෙප් දෙන්න හරි හමන් ත්‍රෙඩ් එකක් දාපන්. :angry::angry::angry: දැම්මොත් දාන්නෙ ජංගි ත්‍රෙඩ් ම තමයි.. :angry::angry::angry: බොරුනන් බලපන් අන්තිමට දාපු ත්‍රෙඩ් ටික......:baffled::baffled::baffled: කපනව තොගේ රෙප් .. :angry::angry: You must spread some Reputation around before giving it to Dodo...
  15. Kumara456

    One Day Trip

    http://www.elakiri.com/forum/showthread.php?t=1804874
  16. Kumara456

    One day Budget Train Journey to Jaffna (යාපනේට කෝච්චියෙන්)

    පට්ට බන්.. යාපනේ ගිහින් දවසින් එනව කියන්නෙ ඉම්පොසිබල් සීන් එකක් කියල හිතන් හිටියෙ.. එල එල + රෙප් දුන්නා.. අද කියපු විදිහට අර කාලකන්නි ටිකට කෙළවෙන්න ප්‍රාර්ථනා කරනවා..

    No contents