මටනන් ඒ වැරැද්දට වඩා මීඩියා වලින් ඒ පොඩි උන් ගෙන්නලා, උන්ගෙන් කට උත්තර අහන නඩු කාරයො වෙන ජඩ මීඩියා පරයින්ගෙ තමයි වැඩියෙන්ම වැරැද්ද පේන්නෙ.. යකෝ මීඩියා උන් වැඩ කරන්නෙ පොලීසිය උසාවියෙ උන් වගේනෙ. අර පට්ට අවුලෙන් ඉන්න පොඩි එකාගෙන් එක එක විකාර ප්රශ්න අහල ඒවා ලොකුවට නිවුස් වලට දාලා ඒවා දවසේ පුවත කරන...