කරන්න දෙයක් නෑ බන්.. අඩුම ගානෙ 50 වෙනකල්වත් ජොබක් කරපන්.. සල්ලි හොයපන්.. මේ කාලෙ කරන දෙයක් තමයි. නාකි වෙලා සල්ලි හොයන්න අමාරුයි. ජොබ් චා තමයි. කරන්න දෙයක් නැහැ. අපි වහල්ලු වගේ වැඩ කරනවා තමයි. ඒක හැමෝටම පොදු කාරණාවක්. උඹට විතරක් නෙමෙයි.එහෙම කියල ගේම අතාරින්න එපා. අපිත් පිස්සො වගේ දුවන්න ඕනි රේස්...