1. sudumalli2009

    ⛔ කෝප් තට්ටයා සහ ක්‍රිකට් බෝඩ් එකේ සම්බන්ද හෙළි වේ

    කතානායකයා බලපංකෝ.. ඌට වඩා වඩා කොන්දක් තියෙනවා අප‌ේ පාරේ ඉන්න අයාලේ යන කටු කන බල්ලොන්ට
  2. sudumalli2009

    GPS Tracker

    bump
  3. sudumalli2009

    ⛔ සාමි තුමාව පුදුම කල හැටි 😂 අනුන්ගේ සල්ලි වලින්

    මුටත් ඉන්නවා ගමේ පන්සලේ වගේ දායක සභාවක්.. මූ කරන හැමදේමට සාදු කියාගෙන ඉන්න
  4. sudumalli2009

    WTF Happened ??

    video removed
  5. sudumalli2009

    Nuwara Eliya

    giya weekend eke 04-05 gihin awa hawasa 2n passe nm patta wessa... ude nm shape, pahugiya dawas tikema ehemalu
  6. sudumalli2009

    ගෙවල් වලට Alumex දොර ජනෙල් දාපු අය කව්ද ඉන්නෙ

    අඩේ ගෙදර ප්‍රධාන දොර ඇරෙන්න අනිත් සේරම ගහලා තියෙන්නේ Alumex Wood finished එකෙන්
  7. sudumalli2009

    සම්පත් වෙබ් කාඩ් ගැන දන්නවද

    දැන් නම් පාවිච්චි වෙන්නෙම නෑ... මුල් කාලේ ඊබේ බඩු ගෙන්නුවේ මේකෙන් තමයි
  8. sudumalli2009

    අපි ලව් කරන කාලේ මෙහෙම ඒවා තිබුනේ නැහැනෙ

    වැඩක් පලක් කරන්නේ නැතුව ගෙදරට වෙලා නිකං කාකා බිබී ඉන්න ටික්ටොක් නම්කිලට පුළුවන් ඉතින් ගෙදරට වෙලා ඔවා හදන්න වෙන වැඩනැති නිසා
  9. sudumalli2009

    ක්‍රිකට් වලට Bet දාන සින්හලු

    1000% පරිස්සමෙන් කල්පනාවෙන් කරන්න ඔන.. ඇබ්බැහි උනොත් නම් කුඩු වගේ තමයි 1Xbet කරලා අනාත උනු උන් නම් ඔන තරම් ඉන්නවා.. හොදට දිනලත් තියෙනවා පැරදිලත් තියෙනවා.. දිනන ඒවත් ගොඩක් වෙලාවට ආයේ බෙට් දාන එක තමයි කරන්නේ මං 1Xbet කරන්නේ නෑ STbet තමයි
  10. sudumalli2009

    Bally's Casino Colombo Sri Lanka

    පුදුම වෙන්න දෙයකුත් නෑ ඉතින්
  11. sudumalli2009

    Bally's Casino Colombo Sri Lanka

    සිරාවට මූට පට්ට Connection ටිකක් තියෙන්නේ.. ඒකෙන් තමයි ඉන්දියන් Celebrities ලා කැසිනෝ එකට බස්සන්නේ
  12. sudumalli2009

    Bally's Casino Colombo Sri Lanka

    ඔකට ඉන්දියන් නළු නිලියෝ එහෙම හෙන සෙට් එකක් ඇවිත් තියෙනවා දැනටමත්.. පට්ට හැපනින් ප්ලේස් එකක් කස්ටර්මස්ලට සුපිරිම Entertainment එකක් දෙන්නේ ධම්මික ලොක්කගෙන් තමයි අහන්න වෙන්නේ.. හැබැයි දන්න විදියට පොර දැන් කැසිනෝ එකට අත ගහන්න‌ේ නෑ මල්ලි තමයි වැඩේ රන් කරන්නේ...
  13. sudumalli2009

    Vape බිස්නස් එකක් පටන් ගත්තා මචන්ලා

    බිස්නස් එක පරිස්සමෙන් කරපං මචං.. අන්න සුරාබදු එකෙන් වේප් විකුණන එකෙක් කුදලගෙන ගිහින් අවු 18ට අඩු එකෙක්ට විකුණුවා කියලා, ඌව නිකන් කුඩු විකුනපු ගානට චාටර් කරලා තියෙනවා (ඔකට සුරාබදු එකේ එවුන් බැක් කරන්නේ සිගරට් කම්පැනි වෙන්න ඔන උන්ගේ බිස්නස් බහින නිසා)
  14. sudumalli2009

    work visa වැදිලා temporary migrate වෙන්න වෙලා. උදව් !!!

    මිහිඳු මාවත, කහන්තොට පැත්තෙන් බලන්න
  15. sudumalli2009

    දස වද

    දෙතිස් වද
  16. sudumalli2009

    පාසල් ප්රේමය මාට්ටු

    ගමේ සිසිටීවී ගෑනු පරාණයක් අපේ අම්මට සීන් එක කියලා අප‌ේ අම්මා ඒ අවස්ථාවෙම කියලා "ඔය කාලෙට ඔවා ඔහොම තමයි" කියලා එපමණයි Chapter Close
  17. sudumalli2009

    ලෝකෙට ගිය තේ කඩකාරයා dolly chai wala

    ඌ කියනවා සල්ලි ගන්නේ තේ බීලා ඉවර උනාට පස්සේ කියලා.. එතකොට වීඩියෝ කරන එකා අහනවා තේ බීලා සල්ලී නොදී පැනලා ගියොත් මොකද කියලා.. පොර කියනවා ඒක අවුලක් නෑ කියලා

    No contents