මචන්ලා උබලගෙන් උපදෙස් ටිකක් ඕනෙ ඉඩමක් සම්බන්ධව.
මචන්ලා මේකයි සීන්එක. පර්චස් 21.15ක ඉඩමක් තියෙනවා අපේ ගේ ඉස්සරහම. ඒකෙ බාගෙට හදපු ගේ කෑල්ලකුත් තියෙනවා. ඉතින් මේ ඉඩම මමයි මගේ හොඳම යාලුවෙක් වෙන සහ එළකිරි සාමාජිකයෙක් වෙන jpd සහෝදරයා එක්ක හවුලෙ අරන් දෙකට බෙදාගන්න තමයි ඉන්නෙ.
ඉඩමෙ photos ටිකක්...