windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    budget eka around 30k. dialcom eke 26k 925 eka.
    special reason ekak naha. dan thiyena phone tikak damage wela thiyenne. mage budget ekata match wena honda performance thiyena phones set une 925 eka.

    apps nam use karanne nathi tharam. whatsapp, maps, fb messenger, Instagram.

    වයිබර් විඩියෝ කෝල්ස් නෑ තාම වින්ඩෝස් ෆෝන් වලට.
    වයිබර් එකෙන් අප්ඩේට් එක එව්වේ නෑ.
    ඒ ඇරෙන්න වෙන කියන්න තරම් අව්ලක් නෑ බන්.
    ගනින් ෆෝන් එක.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Thanks machan. heta phone ekak ganna inne. ehenam onna MS lumia 640 XL eka gannawa ++ :)

    heta aragena kiyannamko :)

    කොහෙන්ද උබ ගන්න ඉන්නේ?
    සොෆ්ට්ලොජික් වොරන්ටි දෙන තැනකින් ගනින්.

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Thanks machan. heta phone ekak ganna inne. ehenam onna MS lumia 640 XL eka gannawa ++ :)

    heta aragena kiyannamko :)

    11.gif
    11.gif
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරපන්.
    කිසි අව්ලක් නෑ ඇන්ඩ් ඕක හරියනවා.

    එල මච්ං තෑන්ක්ස් !

    ලුමියා 435 වලට කවදද 10 එන්නෙ ? 820 එකටත් 10 එවනවද ?
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    තාම නෑ.
    මාර්තු වල එනවා.

    මොකක්ද යකෝ දැන් මැරෙනකන් කෑගැහුවෙ දෙසැම්බර් එනවා කියලා. මදැයි අපිත් දත කට මැදන් බලන් හිටියා වෙනකන්. දැන් ඉඳපන්කො මාර්තු වෙනකන්.
    :angry::angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මොකක්ද යකෝ දැන් මැරෙනකන් කෑගැහුවෙ දෙසැම්බර් එනවා කියලා. මදැයි අපිත් දත කට මැදන් බලන් හිටියා වෙනකන්. දැන් ඉඳපන්කො මාර්තු වෙනකන්.
    :angry::angry::angry:
    උපන්දිනේට දානව ඇත්තෙ ලොල්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ ඔෆිස් එකේ එකෙක්ගේ ෆෝන් එකකට මම වින්ඩෝස් 10 ටෙක්නිකල් එක දැම්මා ඊයේ උගේ බලවත් ඉල්ලීම මත..
    අන්තිමටම ආපු අප්ඩේට් එකත් එක්ක..
    දැන් නම් ගොඩක් දුරට ස්ටේබල් වගේ..
    පොඩි පොඩි අවුල් එනවා.. රීස්ටාර්ට් කරලා ගත්තම ඒවා හරි යනවා.. 8.1 තියෙද්දි හදපු මියුසික් ප්ලේ ලිස්ට් 10ට ඇවිල්ලා නැහැ..
    නෝටිෆිකේශන් වල රොටේට් එක ක්ලික් කරාම හෝම් ස්ක්‍රීන් එකට එනවා.. ඒ බටන් එක චේන්ජ් කරන්න බැහැ..
    ස්ටක් වෙන්නෙම නැති තරම්.. මම කලින් දැම්මේ ඔක්තෝබර් මුල, ඒ වෙද්දි නම් පට්ට වහක්..
    ඒත් කියන්න ඕන දැන් නම් කියන්න තරම් ලොකු අවුලක් නැහැ..
    ඇත්තටම 8.1 වලට වඩා මාර ලස්සනයි..

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    බැටරි :confused:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    අඩෝ අද තව අප්ඩේට් එකක් ආවා.
    ඒක ඩවුන්ලෝඩ් කරපන්.
    මම දැම්මා.
    තව ෆෝන් එක ස්මූත් උනා.

    දැම්මෝ..... ඇයි බන් දැන් ෆේස්බුක් එකේ කවර් ෆොටෝ එක ටයිල් එකේ පෙන්නන්නේ නැත්තේ?

    Status
    Not open for further replies.