1. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    ඒ වුනාට 3000ක එකකින් 30000ක එකේ එකක් බලපොරොත්තු වෙන්නෙ බෑනෙ බන්. අතේ සල්ලිත් තියෙන හින්දා එක පාර හොඳ එකක් ගන්න කියලයි බැලුවෙ බන්.
  2. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    එල එල මචෝ. එහෙනම් ගාව Scruvy ඇත්තෙ Logitech 5.1 එකක් වෙන්නැති. 50ගානක් වෙනව තමයි. අපෝ AMP අරන් Buffel හදන්න බෑ බන්. අනික මට මුළු ගමටම ඇහෙන්න සද්දෙ දාන්න ඕනෙ නෑ. කාමරෙට හොඳට පැලෙන්න සද්දෙ තිබ්බනම් හොඳටම ඇති බන්. මචන් මේක හොඳ නැද්ද බන්? 28ක් වගෙ තමයි වෙන්නෙ Redline එකෙ. Logitech Z623 2.1 THX...
  3. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    මේකද උබ ගාව තියෙන්නෙ? Logitech Z623 2.1 THX Speaker System film බලද්දි surround sound එහෙම quality එකටම එනවද?
  4. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    2.1 එකක්ද? Bass එහෙම කොහොමද? Surround sound හොඳද film බලන්න එහෙම?
  5. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    එල එල මචෝ. උබ පාවිච්චි කරලා තියෙනවද?
  6. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    කීයක් වෙනවද බන්? 30කට වගේ ගන්න පුලුවන්ද? කොහෙද ගන්න තියෙන්නෙ?
  7. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    මචන්ලා මේ Subwoofer එක කොහොමද? Logitech Z623 2.1 THX Speaker System මේක හොඳ නැත්නම් 30කට වගේ ගන්න හොඳ Subwoofer එක මොකක්ද? මගෙ requirement තමයි හොඳට පපුවට දැනෙන්න bass තියෙන්න ඕන. තව හොඳට surround sound ඇතුව film බලන්න පුලුවන් වෙන්න ඕන. පොඩ්ඩක් උබලගෙ අදහස් ටිකක් දීපල්ලකො. ලොකු උදව්වක්.
  8. lashan M

    Surround Sound ගැන මුල සිට 2

    subwoofer help මචන් මේ Subwoofer එක කොහොමද? Logitech Z623 2.1 THX Speaker System මේක හොඳ නැත්නම් 30කට වගේ ගන්න හොඳ Subwoofer එක මොකක්ද? මගෙ requirement තමයි හොඳට පපුවට දැනෙන්න bass තියෙන්න ඕන. තව හොඳට surround sound ඇතුව film බලන්න පුලුවන් වෙන්න ඕන. පොඩ්ඩක් අදහස් ටිකක් දීපන්කො. ලොකු උදව්වක්.
  9. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    එල එල මචො. අනිවා නූලක් දාන්නම්.
  10. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    එල එල :D:D:D
  11. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    මරු මරු මචෝ. කොටුවෙන් අහලා බලන්න ඕනි තත්වෙ කොහොමද කියලා
  12. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    එල එල. thanks මචෝ
  13. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    එල එල මචො. මටත් උබ කියපු එක SLT එකෙන් කිව්වා. අපේ ඔක්කොම 07ක් ඉන්නවා බන් යන්න. පොඩ්ඩක් fort වලට ගිහින් බලන්න ඕන තත්වෙ කොහොමද කියල :yes::yes::yes:
  14. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    ආ නියමයි නියමයි :D:D:D
  15. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    එහෙමද මචන්? මරු මරු :D:D:D
  16. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    එල එල මචෝ. මචන් නුවර ඉඳලා එන train එකේ ගම්පොලට යන්න කොච්චර වෙලාවක් යනවද? මචන් මම SLT Ticketing එකෙන් ඇහුවා කොටුවෙ ඉඳන් යන පොඩි මැණිකෙ එක book කරලලු බන්.බලන්න ඕනි පොඩ්ඩක් කොටුවට ගිහින්ම.
  17. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    එල එල මචො. එහෙනම් පොඩ්ඩක් හෙටම ගිහින් බලන්න ඕනි තත්වෙ කොහොමද කියලා.
  18. lashan M

    IELTS Books 1 - 8 with Audios

    ela ela.
  19. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    මචන් SLT Ticketing එකෙන් call කරලා ඇහුවා. ඒ දවස් ටිකේම ඔක්කොම book කරලා කියලා කිව්වා බන්. කොටුවට හරි මරදානට හරි ගියොත් book කරගන්න පුලුවන් වෙයිද?

    No contents