1. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    එල එල කොල්ලො. නියමයි.
  2. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    එල එල මචෝ. නියමයි. :D
  3. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    රේඩියෝ ඕනෙ නෑ බන්. film බලන්නයි සින්දු අහන්නයි තිබ්බනම් හොඳටම ඇති. එල එල මචෝ. අඩො අපරාදේ. Logitech Z906 එක 52ක් වෙනවා බන්. මම අද Redline එකේ බැලුවා. එච්චර සල්ලි නෑ බන්. Edifire එක ගන්න ඕනෙ. 24යි නෙ. ඒ හින්දා අවුලක් නෑ.
  4. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    එහෙමද බන්? එල එල.
  5. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    ඔව් බන් මට කීපදෙනෙක්ම කිව්ව Edifier හොඳ brand එකක් කියලා. මට නම් බන් sounds හොඳටම ඇති. ගානෙ හැටියට තියෙන performance හොඳටම ඇති.
  6. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    මචන්ලා මේක කොහොමද? මම අද Mi-Tech එකේ ගිහින් බැලුවා. sounds නම් සුපිරියට තියෙනවා. one year warranty එක්ක 24කට දෙන්නම් කිව්වා. මේක හොඳද? ගත්තට අවුලක් නැද්ද? Edifier DA5000 Pro 5.1 Subwoofer
  7. lashan M

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන් Lumia වල phone එක restart කරන්න බැරිද? power button එකෙන් shut down කරන්න විතරනෙ බන් පුලුවන්.
  8. lashan M

    What is your taste of films ?

    වැඩිපුරම ආස hindi,tamil ඒවට තමයි. ඒවයෙත් comedy ඒවයි romantic ඒවටයි තමයි වැඩිපුරම ආස. english action film බලන්නත් ආසයි.
  9. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    Microlab ඉස්සර ආපු ඒවා නම් quality බන්. අලුතින් එන models ඒතරම් quality නෑ.
  10. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    එල එල :D :D :D
  11. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    එල එල මචෝ. එල එල මචෝ. නියමයි. මරු මරු බන්. මටත් quality එකට songs අහන්නයි quality එකට film බලන්නයි තමයි ඕනේ. මාත් බැලුවෙ Logitech Z623 2.1 එක Redline එකෙන් ගන්න කියලා. ඔව් ඔව් බන් හොඳ sound card එකක් ගන්න ඕනා.
  12. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    එල එල මචන්. ගොඩක් ස්තූතියි විස්තර වලට :D එල එල මචන්. මරු මරු :D ගොඩක් පින් මචෝ උපදෙස් වලට. ගමන හරියට පිළිවෙලට යන්න ඕනෙ විදිය ගැන හොඳටම විස්තර කරලා තියෙනවා.
  13. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    එහෙමද බන්? එල එල. ඇයි audio වලට recommend කරන්නෙ නැත්තෙ? Bass එහෙම නැද්ද?
  14. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    ඔය model ගන්න තරම් සල්ලි නෑ බන්. ඒකයි අවුල.
  15. lashan M

    Subwoofer එකක් ගන්න ඕන...

    ඔව් බන් දැන් එන්නෙ Z906 කියලා 5.1 එකක්. ඒක 50ගානක් වෙනවා බන්. එච්චර සල්ලි නෑ බන්. උපරිම 30කට වඩා බෑ. Logitech Z623 2.1 එක අවුලක් නැද්ද බන්? film බලද්දි එහෙම quality එකක් නැති වෙයිද?

    No contents