1. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    එල එල මචෝ. තෑන්ක්ස් හොඳේ :D:D:D
  2. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    මචන් ICE කියන්නෙ මොකක්ද? එතකොට නුවර ඉඳන් ගම්පොලට කොච්චර දුරද? සාමාන්‍යෙන් කොච්චර වෙලා යනවද බන් කොටුවෙ ඉඳන් නුවරට යන්න? එල එල මචෝ. තැන්ක් යූ :D
  3. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    එල එල තෑන්ක්ස් මචෝ. මචන් Green Chillie ද? නැත්නම් Green Park ද කඩේ නම? ඔක්කොමත් හරි බන් දැන් train book කරන්න විදියක් නෑ. ඔක්කොම book කරලලු. මාර වැඩේ.:oo:
  4. lashan M

    ~|Ruwan Hettiarachchi Nonstop Mix|~

    remix එක පට්ට මචෝ. උබද mix කලේ? පොඩි දෙයක් කියන්න ඕනි අර සීත මාරුතේ සින්දුව පටන් ගන්න කලින් දාලා තියෙන ad එක ටිකක් අවුල් වගේ බන්. සමස්තයක් විදියට mix එක නම් පට්ට බන්.:yes: රෙප් දෙන්න විදියක් නම් නෑ කොල්ලො. You must spread some Reputation around before giving it to DJU9 again.
  5. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    අඩේ එහෙමද? මරු මරු. එහෙනම් පයින්ම ගිහිල්ල බලන්න ඕනි.:P:P:P තෑන්ක්ස් මචෝ.
  6. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    තෑන්ක්ස් සහෝ. මචෝ Green Park එක restaurant එකක්ද? ඒ පැත්තට මේ දවස්වල වහිනවද කොහොමද දන්නෙ නැද්ද බන්?
  7. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    එළ එල මචෝ
  8. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    අප්පට සිරි එහෙමද බන්? කවුද බන් ඕවා දන්නෙ? මම කලින් ගිහිල්ලා නෑ. කට්ටිය කියනවනෙ ලස්සනයි කියලා.
  9. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    එළ එළ සහෝ. ගම්පොල station එකේ ඉඳන් කොච්චර විතර දුරද බන්? ත්‍රීවීල් තියෙනවනම් අවුලක් නෑ. Green Park එක කොතනද බන් තියෙන්නෙ? ඒකේ කෑම කොහොමද? ගනන් එහෙම? vegetarian අයට එහෙම කෑම ජාති තියෙනවද? මොකද මම vegetarian මචො. :D
  10. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    කොහොමද මචන් ටිකට් book කරන්නෙ?
  11. lashan M

    රජයේ රැකියා ඇබෑර්තු...!!!

    කමක් නෑ apply කරපන්. හැබැයි කොල්ලො 3 yrs experience තියෙනවා කියල කොහෙන් හරි letter එකක් අරගනින් prove කරන්න පුලුවන් විදියට අඳුරන තැනකින්. මොකද interview වලදි experience බලනවා හොඳේ.
  12. lashan M

    ධර්ම_ගැටළුවක්

    බම්ප්
  13. lashan M

    අම්බුළුවාව උදව් ඕනි....

    අම්බුළුවාව උදව් ඕනි.... මචන්ලා අපේ යාලුවො සෙට් එක 24 වෙනිදා අම්බුළුවාවෙ යන්නයි ඉන්නෙ. අපි කොටුවෙ ඉඳන් train එකෙ ගම්පොලට ගිහින් තමයි යන්න ඉන්නෙ. මට පොඩි විස්තර වගයක් දැනගන්න ඕනෙ උබලගෙන්. 1. ගම්පොලට ගිහින් යන එකද ලේසි? නැත්නම් වෙන ලේසි විදියක් තියෙනවද? 2. කලින් train book කරලා යන්නෙ කොහොමද? 3...
  14. lashan M

    රජයේ රැකියා ඇබෑර්තු...!!!

    කී දෙනෙක් ගන්නවද කියල නම් කියන්න හරියටම දන්නෙ නෑ බන්. කොහොමත් ගොඩක් කට්ටිය ගන්නව කියලා තමයි ආරංචි.
  15. lashan M

    CCTV camera ගැන දැනගන්න ඕනේ

    මුට call කරලා බලපන් මචො. පොර CCTV කරන කෙනෙක්. එලකිරි member කෙනෙක්. 0713955955 - දිලීප

    No contents