අම්බුළුවාව උදව් ඕනි....

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    පයින් යන්න මචන්
    ගම්පොල ස්ටේෂන් එකෙන් එලියට ආවාම දකුණු පැත්තට යනකොට ආයම දකුණට හැරෙන්න තියෙනව
    රේල්වේ ක්‍රොසින් එකත් එක්කම
    ක්‍රොසින් එක පහු කලාම වම් පැත්තට හැරෙන්න කෙලිනම අම්බුලුවාව කන්ද මුදුනෙ නවතින්නේ :P
    කැම ගන්න ලගම තියෙන්නේ ග්‍රීන් චිලී එක ඒකට මේන් රෝඩ් එකේ ටික දුරක් යන්න ඕනි එච්චර දුර නෑ
    එතනම තව කඩයක් තියෙනව මට නම මතක නෑ අළුතින් දැම්ම එකක්
    පට්ට ෆන් එකක් ගන්නනම් පයින්ම යන්න

    එල එල තෑන්ක්ස් මචෝ. මචන් Green Chillie ද? නැත්නම් Green Park ද කඩේ නම?

    ඔක්කොමත් හරි බන් දැන් train book කරන්න විදියක් නෑ. ඔක්කොම book කරලලු. මාර වැඩේ.:oo:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එල එල තෑන්ක්ස් මචෝ. මචන් Green Chillie ද? නැත්නම් Green Park ද කඩේ නම?

    ඔක්කොමත් හරි බන් දැන් train book කරන්න විදියක් නෑ. ඔක්කොම book කරලලු. මාර වැඩේ.:oo:

    උදේ 7 නුවර ICE එක බැලුවද? එතනින් පේරාදෙණියට ගිහින් එතනින් නුවර ඉඳලා ගම්පොළට කෝච්චිය ගන්න.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තෑන්ක්ස් සහෝ. මචෝ Green Park එක restaurant එකක්ද? ඒ පැත්තට මේ දවස්වල වහිනවද කොහොමද දන්නෙ නැද්ද බන්?

    ඔව් මචං රෙස්ටෝරන්ට් එකක්. පිරිසිදුයි ගම්පොල අනික් කෑම කඩවල් වලට වඩා. වහිනවා මම දන්න විදියට. වහිනවා නන් උඩටම වීල් එකක යන්න එපා මචං පාර ලිස්සන නිසා. පයින්ම යන්න මේන් ගේට් එකේ ඉඳලා. ඒක හොඳයි.
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    මෙහෙමයි . පයින් පලයන් , railway ස්ටේෂන් එකෙන් එලියට බැහැපු ගමන් ඉස්සරහා වීල් ගහලා තියෙනවා . නැගලා අම්බුලුවාට යන්න ඕන කියන්හ්ග් යන ගමන් ග්‍රීන් පාර්ක් එක ලග දාන්න කිවාම හරි .නැග්ග ගමන් කිවම හරි. හැබැයි මේ දවස් වල වහිනවා ගමපොලට හිටපු ගමන්
     
    • Like
    Reactions: lashan M

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ට්‍රෙන් කතාව දන්නේ නෑ.

    ගම්පොල බැහැපන්. ඒක තමයි ලගම. කෑම කඩ ගොඩක් තියෙනවා අවුලක් නෑ ඒත් ග්‍රීන් පාක් වගේ එකකින් කාපල්ලා. අම්බුලුවාවට යන බස් එක හෙම්මාතගම අම්බුලුවාව . ගම්පොල ඉදන් බස් ඇත

    green park eka sinhalada mc?
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    උදේ 7 නුවර ICE එක බැලුවද? එතනින් පේරාදෙණියට ගිහින් එතනින් නුවර ඉඳලා ගම්පොළට කෝච්චිය ගන්න.

    මචන් ICE කියන්නෙ මොකක්ද? එතකොට නුවර ඉඳන් ගම්පොලට කොච්චර දුරද? සාමාන්‍යෙන් කොච්චර වෙලා යනවද බන් කොටුවෙ ඉඳන් නුවරට යන්න?

    ඔව් මචං රෙස්ටෝරන්ට් එකක්. පිරිසිදුයි ගම්පොල අනික් කෑම කඩවල් වලට වඩා. වහිනවා මම දන්න විදියට. වහිනවා නන් උඩටම වීල් එකක යන්න එපා මචං පාර ලිස්සන නිසා. පයින්ම යන්න මේන් ගේට් එකේ ඉඳලා. ඒක හොඳයි.

    එල එල මචෝ. තැන්ක් යූ :D
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මෙහෙමයි . පයින් පලයන් , railway ස්ටේෂන් එකෙන් එලියට බැහැපු ගමන් ඉස්සරහා වීල් ගහලා තියෙනවා . නැගලා අම්බුලුවාට යන්න ඕන කියන්හ්ග් යන ගමන් ග්‍රීන් පාර්ක් එක ලග දාන්න කිවාම හරි .නැග්ග ගමන් කිවම හරි. හැබැයි මේ දවස් වල වහිනවා ගමපොලට හිටපු ගමන්

    එල එල මචෝ. තෑන්ක්ස් හොඳේ :D:D:D
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ticket nam book karanna maradana hari kotuwata hari yanna wenawa

    මචන් SLT Ticketing එකෙන් call කරලා ඇහුවා. ඒ දවස් ටිකේම ඔක්කොම book කරලා කියලා කිව්වා බන්. කොටුවට හරි මරදානට හරි ගියොත් book කරගන්න පුලුවන් වෙයිද?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් SLT Ticketing එකෙන් call කරලා ඇහුවා. ඒ දවස් ටිකේම ඔක්කොම book කරලා කියලා කිව්වා බන්. කොටුවට හරි මරදානට හරි ගියොත් book කරගන්න පුලුවන් වෙයිද?

    කොටුව ස්ටේෂන් එකේ බූකින් එකට ගිහින් බලන්න මචං ගන්න පුළුවන් වෙයි
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මචන් ICE කියන්නෙ මොකක්ද? එතකොට නුවර ඉඳන් ගම්පොලට කොච්චර දුරද? සාමාන්‍යෙන් කොච්චර වෙලා යනවද බන් කොටුවෙ ඉඳන් නුවරට යන්න?

    ICE කියන්නේ කොටුව නුවර සීග්‍රගාමි එක. ඒකෙන් ගිහින් පේරාදෙණියේ හිටියොත් නුවර ඉඳලා නාවලපිටියට යන ස්ලෝ ට්‍රෙන් එකකට සෙට් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. හැබැයි වෙලාව අපරාදේ. කොටුවේ ඉඳලම උදේ යන පොඩි මැණිකේ එකේ සෙට් උනොත් කලින්ම අම්බුළුවාවට ගිහින් ආයේ බදුල්ලේ ඉඳලා එන පොඩි මැණිකේ කෝච්චිය ගන්න පුළුවන්
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔව් ඔය ගම්පොල හොඳ පිරිසිඳු කෑම කඩ අඩුයි. ග්‍රීන් පාක් එක තියෙන්නේ ගම්පොල නාවලපිටිය පාරේ. ස්ටේෂන් එකේ ඉඳලා මීටර් ගානක් දුරින්. එතැනින්ම පොඩ්ඩක් හැරිලා ගියාම අම්බුළුවාවට යන්න පුළුවන්. ස්ටේෂන් එකේ ඉඳලා 5-6km වගේ තියෙන්නේ. වීල් එකක්ම හයර් කරගෙන යන්න මචං. ඒක තමයි ලේසිම. ඔව් එළවලු කෑම තියනවා

    rep denna ballu...ube info apitath help ban:yes:
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda

    කොටුව ස්ටේෂන් එකේ බූකින් එකට ගිහින් බලන්න මචං ගන්න පුළුවන් වෙයි

    එල එල මචො. එහෙනම් පොඩ්ඩක් හෙටම ගිහින් බලන්න ඕනි තත්වෙ කොහොමද කියලා.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ICE කියන්නේ කොටුව නුවර සීග්‍රගාමි එක. ඒකෙන් ගිහින් පේරාදෙණියේ හිටියොත් නුවර ඉඳලා නාවලපිටියට යන ස්ලෝ ට්‍රෙන් එකකට සෙට් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. හැබැයි වෙලාව අපරාදේ. කොටුවේ ඉඳලම උදේ යන පොඩි මැණිකේ එකේ සෙට් උනොත් කලින්ම අම්බුළුවාවට ගිහින් ආයේ බදුල්ලේ ඉඳලා එන පොඩි මැණිකේ කෝච්චිය ගන්න පුළුවන්

    එල එල මචෝ. මචන් නුවර ඉඳලා එන train එකේ ගම්පොලට යන්න කොච්චර වෙලාවක් යනවද?

    මචන් මම SLT Ticketing එකෙන් ඇහුවා කොටුවෙ ඉඳන් යන පොඩි මැණිකෙ එක book කරලලු බන්.බලන්න ඕනි පොඩ්ඩක් කොටුවට ගිහින්ම.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ඔව් සිංහල කඩයක්. ග්‍රීන් පාක් එකේ රෙස්ටෝරන්ට් කෑගල්ල, මාවනැල්ල, නුවර එහෙමත් තියනවා. කෑම හොඳයි රසයි

    ආ නියමයි නියමයි :D:D:D
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    බුකින් ඉවරයි කියුවට මචන්, ට්‍රෙන් එක යන්ඩ කලින් රැ බුකින් සිට් ටිකක් දානවා එළියට රේල් වේ එකේ වැඩකරන අයට වරප්‍රසාදයක් වශයෙන් වෙන් කරන සිට්, උබලාගේ සෙට් එක 5 කට අඩු වගේ නම් රේල් වේ එකේ වැඩකරන් ඩයල්(සාමන්යෙන් වැඩක් කරගන්න පුලුවන් ගාඩ්ලා, ඩ්‍රිවර්ලා, එස්. එම්.) කෙනෙක් හරහා වැඩේ කරගන්න පුලුවන්, හැබයි උබලට ෆෝට් ම යන්ඩ වෙනවා නගින.
    එහෙම ට්‍රියි එකක් දිලා බලපන් මචන්
     
    • Like
    Reactions: lashan M